අධික වැඩ පීඩනය සහ මානසික ආතතිය නිසා සුන්ග්-ජුන් හදිසියේම රෝහල් ගත කරනවා. හයි-ජින් මේ බව දැනගත් වහාම කලබලයට පත්ව ඔහු බැලීමට රෝහලට යනවා.රෝහලේදී හයි-ජින් සහ සුන්ග්-ජුන් අතර ඉතාමත් හැඟීම්බර සංවාදයක් ඇති වෙනවා. තවදුරටත් තමන්ගේ ආදරය සැඟවිය නොහැකි බව වටහා ගන්නා ඔවුන් දෙදෙනා අතර ඇති වන සමීප බව මෙම කොටසේ විශේෂ අවස්ථාවක්.හා-රි තමන් කළ වරදට හදවතින්ම පසුතැවෙන අතර, ඇය හයි-ජින්ගෙන් සමාව ඉල්ලනවා. ඔවුන්ගේ බිඳී ගිය මිතුදම නැවත ගොඩනැඟීමට උත්සාහ කරන ආකාරය මෙහිදී දැකගත හැකියි.සින්-හ්යුක් තවමත් හයි-ජින්ට ආදරය කළත්, ඇය සුන්ග්-ජුන් සමඟ සතුටින් සිටිනු දැක ඔහු තීරණය කරනවා ඇයගෙන් ඈත් වී සිටීමට. ඔහු සිනහවකින් තම වේදනාව වසා ගැනීමට උත්සාහ කරනවා.”Most” සඟරාව අංක එකේ ස්ථානයට ගෙන ඒමට ඇති අවසාන අවස්ථාව වෙනුවෙන් කණ්ඩායම දැඩි වෙහෙසක් දරනවා. මෙහිදී සුන්ග්-ජුන්ගේ කැපවීම කැපී පෙනෙනවා.
Hwang Jung-eum
Kim Hye-jin
Park Seo-jun
Ji Sung-joon
Choi Si-won
Kim Shin-hyuk
Go Joon-hee
Min Ha-ri
Shin Dong-mi
Cha Joo-young
Ahn Se-ha
Kim Poong-ho
Kang Soo Jin
Joo A-reum
Shin Hae-sun
Han Sul
Park Yu-hwan
Kim Joon-woo
Cha Jung-won
Jung Sun-min
Bae Min-jung
Lee Kyung
Im Se-joo
Eun-young
Hwang Seok-jeong
Kim Ra-ra
Yang Han-yeol
Ji Sung-joon (Young)
Jung Da-bin
Kim Hye-jin (Young)
Park Choong-seon
Kim Jung-sup
Lee Il-hwa
Han Jung-hye
Kim Ha-kyoon
Bu Joong-man
Cho Chang-geun
Kwang-hee
Min Ha-ram
Lee Seul-bi
Jung Heon
Se-hoon
එයා ලස්සනයි