She Was Pretty (2015) [S01 : E02] Sinhala Subtitle
IMDB RATING
7.7
CAST
Jeong-eum Hwang,Seo-joon Park,Jun-hee Ko,Si Won Choi
ඔන්න මම ඔයාලට දෙවනි කොටස අරයෙගන ආවා.
මේ කොටසේදි Kim Hye-jin දැනගන්නවා එයා වැඩකරන්න තියෙන්නේ ji Sung-joo එක්ක කියලා. ඉතින් ji Sung-joo නම් Kim Hye-jin ව අදුගන්නෙ නම්නැ. එයා Kim Hye-jinට කැමතිත් නැ. ඔයාලා බලලම ඉන්නකො මොකද වෙන්නේ කියලා
sub ekata bohoma sthuthiyi!
නියමයි…. සබ් එකට තැන්ක්ස්….