Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
මේක 2025 සැප්තැම්බර් 26 තමයි ඔයාලට බලන්න දීලා තියෙන්නෙ..මේක බැලුවද නැද්ද දන්නෙ නෑ...හැබැයි මේකෙ සිංහල උපසිරැසියක් නම් මම කොහෙවත් දැක්කෙ නෑ...ඒ නිසා මේක 75 වෙනි එකට දෙන්න කියල අදහස් කලේ... මේක කොටස් 07කින් යුතු හින්දි කතා මාලාවක්..
කතාව පොඩ්ඩක් කියන්නම්..මුලින්ම කුණු වෙච්ච මිනියක් ඇදගෙන යනව කැලෑවක... පහුවදාට පොලීසියට කෝල් එකක් එනව මායිම් කනුව ලගින් කැලේ ඇතුලට යන්න කියලා...පොලීසියෙ දෙන්නෙක් ඒ කිව්ව විදිහට කැලේ ඇතුලට යනවා...යද්දි අර කුනු වෙච්ච මිනිය දකිනව...ඊට පස්සෙ පොලීසියෙ අය විනාඩි 2,3ක් මිනිය ලගින් එහාට මෙහාට වෙන්න වෙනවා...ආයෙම පොලීසියෙ අය මිනිය ලගට එද්දි මිනියෙ ඔලුව කපා ගෙන ගිහින්......ඕක තමයි මුල්ම කොටසෙ සාරාංශයක් විදිහට එන්නෙ...ඉතුරු කොටස් බැලුවාම තමයි හරියටම දැනගන්න පුළුවන් වෙන්නෙ... මම මේ වගේ චිත්‍රපටියකුත් බලල තියෙනව..ඒක චිත්‍රපටියක්...මේක කොටස් 07ක කතා මාලාවක්...
සුපිරිම කතාවක් කියල කියන්න පුළුවන්.... අරන් බලන්න කියල කියන ගමන් මම යනවා..... 🙏 🙏 🙏 පහල ලින්ක් වලින් ටොරෙන්ට් බාගත කර ගැනම කරගන්න.. https://www.1tamilmv.farm/ https://www.1377x.to/torrent/6490677/Janaawar-The-Beast-Within-S01-2025-Hin-1080p-WEB-DL-x264-AAC-ESub/q





Windows 10Chrome 141
වේගවත් 25 ක්. 75 ට උණුසුම් සුබ පැතුම්.
Android 10Chrome 120
බොහෝම ස්තූතියි රසික අයියා