මේ කතාව ගැන කිව්වොත් සොන් නා එවුන් කියන්නෙ පාසල් යන ඒත් ටිකක් මහත ගෑනු ළමයෙක්. චෝයි කන්ග් ජූන් කියන්නෙ Boys of the Month කියන බෝයි බෑන්ඩ් එකේ සාමාජිකයෙක්. නා එවුන් මේ පිරිමි ළමයට කැමතියි. දවසක් සොන් නා ඉස්කෝලෙ යනකොට එයාගෙ ලොකර් එකේ තිබිලා එයාට ලිවුමක් හම්බවෙනවා.
නා එවුන්,
ඩයට් කරන්න එපා. ඔයාගෙ උකුල විශිෂ්ට කලා කෘතියක් වගේ.
– ජේ
මෙන්න මෙහෙම කියපු. ඉතින් හැමදාම මෙයාට තඩි, ඌරා වගේ කියපු ළමයි අතරෙ තමන්ගෙ ලස්සනක් දැකපු කෙනෙක් ඉන්නවා කියන සතුටින් මෙයා ජේව හොයන්න උත්සහ කරනවා.. ![]()
මම ඔතනින් නවත්තන්නම්.. තව කියන්න ගියොත් කතාවම කිව්වා වෙනවනේ ![]()
![]()
Kwon Young Eun as Son Na Eun

මෙයා නම් මීට කලින් රඟපාලා නෑ. ඒ හින්දා ඔයාලට මෙයාව නම් පළවෙනි වතාවට හම්බවෙන්නෙ මේකෙන්..![]()
Kim Min Ki as Choi Kang Joon

True Beauty බලපු අය නම් මෙයාව අනිවාරෙන් දන්නවා ඇති
තෑන්ක්ස් සබ් එකට
ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට ☺:blush:
Thanks bro