APB (2016) [S01 : E12] Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් සෑමදෙනෙක්ටම. ඔන්න අද මේ අරගෙන එන්නෙ APB කතාමාලාවෙ අවසන් කොටස එහෙමත් නැත්නම් 12 වන කොටස. මේ කොටස නම් වෙන්නෙ Ricochetනමින්. විකාශය වූ දිනය 2017 අප්‍රේල් 24 වන අතර ලබා ඇති IMDB අගය 7.6ක්. මේ වනවිට ගිඩියන් රීව්ස්ගෙ ප්‍රධාන ප්‍රතිවාදියා වන ඩැනී රෙගාබිගෙ අවසන් ප්‍රයත්නය තමයි අද කොටසින් දකින්න ලැබෙන්නෙ. නරඹන ඔබ මේ වනවිටත් දන්නවා ඇති මේ කතාමාලාව අවලංගු කල එකක් නිසා වෙනත් කතාසමයක් එන්නෙ නෑ මේ කතාවේ. ඉතින් මෙතෙක් කතාවත් සමග ඉවසීමෙන් රැඳී සිටි ඔබ සියලු දෙනාටම ස්තූති කරමින් මම නවතින්නම්. මට Black Lightning කතාමාලාවෙ මුල් කතා සමයෙ කොටස් 12ක් බාරවෙලා තියනවා මේ වනවිට. අපි හමුවෙමු එහි කොටසක් සමගින් ලඟදීම.

When Gideon is blamed for recent terrorist attacks, he and Capt. Conrad attempt to track down the real culprit; Danny continues to use his technological skills to disrupt the city.

7.0
IMDB

Year : 2016

Actors : Justin Kirk, Natalie Martinez, Taylor Handley, Caitlin Stasey

After witnessing a violent crime, a tech billionaire purchases a troubled police precinct, rebooting it as a private police force.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 764
  • File Size : 28.114KB
  • Kavisha Methruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 69

    අද අවසාන කොටසත් ගෙනල්ලා. මේ කතා මාලව බෑ නොකියා බාරගත්ත එක නම් අනිවාර්යෙන්ම අගය කරන්න ඕන. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!

    2018-10-22 at 2:00 am
  • Kasun Unregister User
    Android 6Chrome 63

    👍👊 ela ela

    2018-10-22 at 7:13 pm
  • Malinthi Dissnayake Unregister User
    Android 6Chrome 65

    Nice work Hasitha…Carry on…😊

    2018-10-24 at 9:09 am
  • rkkasun Unregister User
    Windows 8.1Firefox 56

    අපර්දෙ කොටස් 12කින් ඉවර උනෙ සුබ් කරපු හසිත ප්‍රසාද් ටත් subz ටත්බොහොම ස්තුති

    2018-10-25 at 10:55 am
  • Amila konara Unregister User
    Android 10Chrome 95

    සබ් එකට තැන්ක්ස් සහෝ
    දිගටම සුපිරි tv seriesවලට දිගටම සබ් ගේන්න

    2021-11-15 at 11:14 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *