APB (2016) [S01 : E11] Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් සෑමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ APB කතාමාලාවෙ 11වන කොටස. මේ කොටස නම් වෙන්නෙ Pandora’s Box නමින්. විකාශය වූ දිනය 2017 අප්‍රේල් 17. ලබා ඇති IMDB අගය 7.7ක්. පසුගිය සතියෙ අපි දැක්කා ගිඩියන් ප්‍රමුඛ පිරිස විසින් මහා විනාශයකින් නවතින්න ඉඩ තිබුණ ස්ත්‍රී දූෂක අපරාධකරුවෙක් සාර්ථකව අල්ලා ගත්තා. ඒ වගේම ඒඩාට නැවතත් තමන්ගෙ පුරුදු රාජකාරියට එන ලෙස ගිඩියන් ආරාධනා කරනවා. ඒඩා හිතාගෙන ඉන්නෙ ඩැනීගෙ ප්‍රශ්ණය ඉවරයි කියලයි. ඒත් ඒක එහෙම නෑ කියල අපි අවසාන දර්ශණයෙදි දැක්කා. එතැන් සිට කතාව අද. හමුවෙමු මීලඟ වගේම අවසාන කොටසින් ලඟදීම.
After Gideon’s life is threatened, Conrad sends him home to get away from District 13; Murphy discovers the reason why Gideon is in danger.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!
thanks bro
Elama bro. Digatama demu.
thanzzzzzzzzzzzzzzzzzz mchn