Home TV Shows English TV shows APB (2016) [S01 : E12] Sinhala Subtitle

APB (2016) [S01 : E12] Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් සෑමදෙනෙක්ටම. ඔන්න අද මේ අරගෙන එන්නෙ APB කතාමාලාවෙ අවසන් කොටස එහෙමත් නැත්නම් 12 වන කොටස. මේ කොටස නම් වෙන්නෙ Ricochetනමින්. විකාශය වූ දිනය 2017 අප්‍රේල් 24 වන අතර ලබා ඇති IMDB අගය 7.6ක්. මේ වනවිට ගිඩියන් රීව්ස්ගෙ ප්‍රධාන ප්‍රතිවාදියා වන ඩැනී රෙගාබිගෙ අවසන් ප්‍රයත්නය තමයි අද කොටසින් දකින්න ලැබෙන්නෙ. නරඹන ඔබ මේ වනවිටත් දන්නවා ඇති මේ කතාමාලාව අවලංගු කල එකක් නිසා වෙනත් කතාසමයක් එන්නෙ නෑ මේ කතාවේ. ඉතින් මෙතෙක් කතාවත් සමග ඉවසීමෙන් රැඳී සිටි ඔබ සියලු දෙනාටම ස්තූති කරමින් මම නවතින්නම්. මට Black Lightning කතාමාලාවෙ මුල් කතා සමයෙ කොටස් 12ක් බාරවෙලා තියනවා මේ වනවිට. අපි හමුවෙමු එහි කොටසක් සමගින් ලඟදීම.

When Gideon is blamed for recent terrorist attacks, he and Capt. Conrad attempt to track down the real culprit; Danny continues to use his technological skills to disrupt the city.

  • Details
  • Trailer
  • Download links

Year : 2016

Rating : 7.0

Genre : Crime, Drama

Actors : Justin Kirk, Natalie Martinez, Taylor Handley, Caitlin Stasey

Writer : N/A

Director : N/A

Plot :

After witnessing a violent crime, a tech billionaire purchases a troubled police precinct, rebooting it as a private police force.



සිංහල උපසිරැස Download කරගන්න 552 times


Hasitha Prasad

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් කල උපසිරැසි නිර්මාණයකි
APB (2016) Sub Collection


මේවත් බලන්න

The Skin I Live In (2011) Sinhala Subtitle

වැඩිහිටියන් පමණක් නරඹන්න. උපසිරැසිය BLURAY පිටපත් සඳහා වන නමුත් LIMITED ලෙස සඳහන් BLURAY පිටපත් සඳහා …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

5 comments
  1. අද අවසාන කොටසත් ගෙනල්ලා. මේ කතා මාලව බෑ නොකියා බාරගත්ත එක නම් අනිවාර්යෙන්ම අගය කරන්න ඕන. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!

  2. Kasun

    👍👊 ela ela

  3. Malinthi Dissnayake

    Nice work Hasitha…Carry on…😊

  4. rkkasun

    අපර්දෙ කොටස් 12කින් ඉවර උනෙ සුබ් කරපු හසිත ප්‍රසාද් ටත් subz ටත්බොහොම ස්තුති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *