Beacon Point (2016) Sinhala Subtitle
rae olivier, jon briddell, eric goins, jason burkey
ඉතිං කොහොමද යාළුවනේ. අදත් මම ඔයාලට අරගෙන ආවේ සුපිරි ෆිලුමක් තමයි. මේකේ කතාව ගැන වැඩි විස්තරයක් කරන්න මටත් තේරෙන්නේ නම් නෑ, මොකක්ද මේකේ තියන කතාව ටිකක් විතර සංකීර්ණ නිසා, ඒක වචනයෙන් පැහැදිලි කරන්න අපහසුයි. ඒත් ඉතිං මේකේ බලන්න පුළුවන් විදිහේ හොඳම කතාවක් තියනවා. කොහොමහරි ඉතිං මේකේ තියෙන්නේ කැලේක සංචාරය කරන්න යන පිරිසකට මුහුණ දීමට සිදුවන අද්භූත සිදුවීම් පෙලක් තමයි. අනික තමයි මම මේ දක්වා බලලා තියන චිත්‍රපට සියල්ලටම වඩා හාත්පසින්ම වෙනස් නිර්මාණයක් තමයි මේක. ඉතිං කතාව කොහොමත් ඔයාලා බලනවා කියලා දන්න නිසා මම තවත් විස්තර කරන්න යන්නේ නෑ.?
කතාව අයත් වන්නේ thriller ගණයට තමා. තවද මෙම චිත්‍රපටය 4.7 IMDB අගයක් ලබාගෙන තියනවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ Eric blue මහතාය. පැය එකයි මිනිත්තු විසිපහක් දිවෙන මෙම චිත්‍රපටය නැරඹීමට එහෙනම් මම ඔයාලට ආරාධනා කරනවා. තවත් උපසිරසියකින් හමුවනතුරු මම නවතිනවා, ඔබට ජය!!!
Spoiler Warning : Hikers who get lost on the Appalachian Trail uncover an ancient secret that threatens their lives…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Direct link http://taridusagaradirectlink.blogspot.com/2017/05/beacon-point-2016-hdrip-x264-direct.html?spref=fb
Ela jayen jayama wewa
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා!!!
macho sub eke aulak thiyanawa neda?
Sub eka weda nene bn?
sub ake awlak thiye ban
Sub eka weda nehe Macho film eka nam great sub eka hadala danna
Sub ak awulak ne bn.. oya rar file aka hariyata open karagnna athakota hari.
Tnxxx brooooooooooo digatama kagn yamu
sub eka karata aaparade bn.kawruwath balanne nathuwa athi.sub eka wada na bn
මේ සබ් එක කිහිප දෙනෙක්ම කිහිප සැරයක් චෙක් කළා…සබ් එක වැඩ…