• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Scholar Who Walks the Night (2015) [S01 : E19] Sinhala Subtitle

Scholar Who Walks the Night (2015) [S01 : E19] Sinhala Subtitle

2018/11/20 at 12:49 pm
ඉෂි ද සිල්වා

අදුරේ ගමන් කරන ගුරුවරයා 19 වන කතාව

ඔන්න හැමෝටම මග බලන් හිටිය Scholar Who Walks At Night කතාවේ 19 වෙනි කොටස ගෙනාවා .. ඔයලට මං තව ගෙන්න තියෙන්නේ තව එක කොටසක් වන අවසන් කොටස විතරයි . මේ කොටසේදී කිම් සංග් යෝල් ,අදුරු ලෝගු කරුවන් සමග ජනතාවද එකතුවෙනවා ග්වී එක්ක සටන් කරන්න ..කිම් සංග් යෝල් ගැනත් ,අදුරු ලෝගු කරුවන් ගැනත් ජනතාව අතර තිබ්බ වැරදි වැටහීම නැති වෙනවා .. මේ පිලිබදව දැන ගන්න ග්වී එයට තවත් කුටෝපායක් යොදනවා රජතුමාව අල්ලන්න . එහි ඇමට රැජිණියව භාවිතා කරනවා .. ග්වී ගේ මේ උගුලට රජතුමා රැවැටෙයිද ඒ ග්වී එලපු උගුල ඔහු නොසිතු සිදුවීම් ගොන්නකට මුල පුරනවා වගේම ජිවිතයක් නැති වෙනවා ඒ රජතුමාද නැත්තන් රැජිනද යන්න ඔයාලම බලන්න .. වගේම මේ කොටසේදී මේ කතාවේ මුල සිටම අපි කවූරුත් අකමැති ග්වී වුනාට මං නම් ග්වීට වඩා හිතක් පපුවක් නැති මනුස්සයෙක් ව දකිනවා ඇත්තටම ග්වී ඔහුට වඩා කොච්චර හොදද කියලා හිතෙනවා ..කතාව බලන කොට ඔයාලටත් එයාව පෙනේවි .. වැම්පයර් ට මනුස්ස හදවතක් නැ කියුවට ග්වී ගේ හැංගිච්ච මනුස්ස කම් ටිකක් මේ කොටස අවසානයේ පෙන්නනවා ... එය කැපිලා පෙන්නේ අර මං කියුව හිතක් පපුවක් නැති මනුස්සයා නිසා එය වඩාත් පේනවා .. මිනිස්සුන් අතර හොද නරක කියන දෙකොට්ටසය ක් ඉන්නවා ඒ අතරෙත් තව වර්ග කරලා ටිකක් හොද ටිකක් නරක නරකම හොදම කියලා වර්ගීකරණය කරන්න පුළුවන් කෙනෙක් නරක් වෙන්නෙත් හොද වෙන්නෙත් ඔවුනගේ සිතුවිලි,හේතු ,ක්‍රියාවන් නිසා මනුස්සයෙක් ට වඩා වෙනත් විශේෂයක් වුනු හදවතක් නැ කියන වැම්පයර් ටද තේරුනේ නැති වුනත් හැගිම් තියෙනවා .. නමුත් ඉපදුනු මොහොතේ ඉදන් හොද නරක අහලා හැගීම් දැනීම් එක්ක වැඩුනු මනුස්සයාට ඇයි හැගීම් නැත්තේ එකනම් ලොකු ප්‍රශ්නයක් !!! ග්වී කලින්ට වඩා රාක්ෂයෙක් වෙනවා අවසානේ නමුත් එහෙම වෙන්නත් හේතුවක් තියෙනවා ...නරක් වෙන්නත් හේතුවක් තියෙනවා නමුත් අර මනුස්සයා අර තරම් නරක් වෙන්න හේතුව හිතා ගන්න බැ ....සල්ලි,තනතුරු ඒ තරම් වටිනවද ?මැරෙනකොට අරන් යන්නේ නැ නේ ...

"මිනිස් ලෝකය මිනිස්සු විසින්ම විනාශ කරලා දමාවි .."

මේ වාක්‍ය රැජින ග්වී ට කියන දෙයක් කතාවේ කිම් සංග් යෝල් ,අදුරු ලෝගු කරුවන් වැනි අය ඉන්න නිසා එය වෙන්න දෙන එකක් නැ නමුත් බල තන්හාවට මනුස්ස කම් අමතක වෙන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා ...කියන එක අමතක නොකරන්න ... අද ටිකක් විස්තරය දිග වැඩි වුනා නමුත් කියන්න ඕන කියලා හිතුනා ... අවසන් කොටසින් නැවත හමුවෙමු. ඔබට ස්තුතියි..

සිංහල උපසිරැසිය ලබා ගන්න 3886
Scholar Who Walks the Night Sub Collection
Previous Episode
Scholar Who Walks the Night (2015) [S01 : E18] Sinhala Subtitle
Next Episode
Scholar Who Walks the Night (2015) [S01 : E20] Sinhala Subtitle
Profile
9
Movies
97
Tv episodes
106
All

SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • silent$ Unregistered User
    Android 4.4Chrome 69

    Thanxxxxx

    2018-11-21 at 9:09 am
    Reply
  • sahan sankalpa Unregistered User
    Windows 10Chrome 70

    kathawa niyamai 20 th ikmt denna

    2018-11-21 at 9:12 am
    Reply
  • thanuja Unregistered User
    Windows 8.1Chrome 70

    Thank you sub ekataa… Anthima kotasath genna ikmanta… lassana kathawak..

    2018-11-21 at 10:36 am
    Reply
  • Shanthani Unregistered User
    Android 7Chrome 70

    Tnx yalu. The king loves korean drama ekatath subs denakam balan innawa .jaya wewa

    2018-11-21 at 3:57 pm
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 55

    බොහොම ස්තූතියි

    2018-11-22 at 9:41 am
    Reply
  • VinoD Unregistered User
    Android 5.1Opera 36

    එලම……….

    2019-01-30 at 6:14 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms