Beautiful Vampire (2018) Sinhala Subtitle
කොහොමද ඉතින් ඔයාලට?
ඔන්න ඉතින් අන්තිමට මාත් 50 වෙනි කඩයිමට ආව. මන් මුලින්ම subz lk එක හොයා ගත්තේ scholar who walk at night කතාවට සබ් හොය හොය ඉද්දි. ඔන්න ඉතින් එතකොට subz lk එකේ ඔන්න ඔය කතාව තිබ්බ. මන් ඊට පස්සේ මේකෙ තිබ්බ ඔක්කොම කතා ටික බලල තමයි නතර කලේ.. ඊට පස්සේ ඉතින් මන් O/L කරල ඉවර වුනාට පස්සේ ගෙදර ඉන්න කාලේ මටත් සබ් එකක් දාල බලන්න හිතුන.. එහෙම තමයි මුලින්ම මන් Tale of nokdu කතාවට මුලින්ම සබ් දාන්න පටන් ගත්තේ. පස්සේ ඉතින් strong woman doo bong soon එකට උපසිරැස දාන්න පටන් ගත්ත. ඒකටනම් පොඩි පොඩි සිද්ධි ටිකක් නිසා සබ් දෙන්න ගොඩක් පරක්කු වුනා. ඒ කාලේ සබ් දෙනකන් ඉවසන් හිටිය හැමෝටම ස්තූතියි! ඒ වගේම මොන ප්‍රශ්නයක් ආවත් කිව්ව ගමන් උදව් කරපු ඉෂී අක්කට, ඇඩ්මින්ට වගේම හැම කොටසකටම කමෙන්ට් එකක් දාල දිරිමත් කරන හැමෝටමත් ගොඩක් ස්තූතියි! මට මේ පොස්ට් ලියන එක තමයි කරන්න බැරිම දේ ඉතින්. එහෙනම් අන්තිමට මට මේ වෙනකන් මෙතනට එන්න උදව් කරපු මන් සබ් දාපු කතා බලපු හැමෝටම ගොඩක් ස්තූතියි!
Beautiful Vampire
ඔන්න එහෙනම් මන් දැන් කතාව ගැන චුට්ටක් කියන්නම්. මේකේ ගෑනු ළමය අවුරුදු 500 කට කලින් අවුරුදු 19 යෙදි වැම්පයර් කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ කාලේ එයා වැම්පයර් කෙනෙක් වුනහම උදව් කරලා තියෙන්නේ ජින් යි කියල ගෑනු ළමයෙක්.මේ ගෑනු ළමයට අවුරුදු ගානකට පස්සේ ඒ ජින් යිගෙම සුවඳ තියෙන පිරිමි ළමයෙක් හම්බ වෙනවා. ඒ වගේම මේ කතාවේ නියම ගෙවල් අයිති කාරියකුත් ඉන්නවා. එයා කවුද කියලයි කතාවේ සිද්ධ වෙන දේවලුයි එහෙනම් ෆිල්ම් එක බලලම දැනගන්න. තවත් ලස්සන ෆිල්ම් එකකින් හරි කොටස් කතාවකින් හරි හම්බවෙමු!
?????
decryption key 1 illanawane
CBcMNwCC_kdBzNFHJ50E42_Pv7k4HIsMMMVyy4xE63k මේක දාන්න..
වැඩේ හරි. ගොඩක් ස්තූතියි.. තවත් සබ් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා.. ජයෙන් ජය :thumbsup::thumbsup::thumbsup:
:thumbsup::blush:
key not working
බොහොම ස්තුතියි හංසනී සබ් එකට :blush::blush:.. 50වෙනි සබ් එකට සුබ පතනවා :confetti_ball::tada::balloon:.. ඉක්මනට 100වෙනි සබ් එකෙනුත් මුණගැහෙමු ඒ වගේම අධ්‍යාපන වැඩකටයුතුත් සාර්ථකව කරගන්න ඒකයි වඩා වැදගත් :blush::blush:
ජය වේවා.!! :punch::punch::punch:
බොහොම ස්තූතියි කමෙන්ට් එකට!
50 වෙනි සබට සුබ පැතුම් හංසනී…දිගටම මේ වගේ සබ් කර ගෙන යන්න, ඒ වගේම අධ්‍යාපන කටයුතුත් හොඳින් කර ගන්න ශක්තිය ලැබෙන්න කියලා පතනවා.!!!!ඒ වගේම තවත් කොරියන් කතාවකට සබ් දෙන්න කියලා ඉල්ලනවා.(abyss වගේ)
බොහොම ස්තූතියි!
හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .
කමෙන්ට් එකට බොහොම ස්තූතියි!
තාමත් ඉස්කෝලේ යනවා වුනත් කොහොමින් හරි 50 වෙනි කඩයිමටත් ආවා ඉතින් මේ වගේ දිගටම අපිත් එක්ක රැදිලා තවත් අලුත් කතා වලට උපසිරස ලබා දෙන්න පුළුවන් වෙන්න කියලා පතනවා .වගේම ඊලගට 100 වෙනි එකත් පහු කරමු. හොදද .. සබ් දාන්න ගිහින් ඉගෙනීමේ කටයුතු පාඩු කරගන්න එපා . හොදද.. උපසිරස දැමීමෙන් ජිවිතයෙට යම් අත්දැකීමත් එකතු කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. සුභ පැතුම් ! 50 වෙනි උපසිරසට. good luck ඔයාගේ ඉදිරි වැඩකටයුතුත් අධ්‍යාපන වැඩකටයුතුත් සියල්ල සාර්ථක වෙන්න කියලාත් පතනවා.:heart_eyes::star_struck:
බොහොම ස්තූතියි කමෙන්ට් එකට! අක්කගෙ වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා!
සුභ පැතුම් 50ට
බොහොම ස්තූතියි :thumbsup:
ස්තූතියි කමෙන්ට් එකට!
50 වෙනි උපසිරැසියට සුභ පැතුම්.!!!!
100 වෙනි එකටත් ඉක්මනින් එමු!!!
බොහොම ස්තූතියි! අයියටත් 100 වෙනි එක ඉක්මනටම දාන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා☺
:slight_smile::slight_smile::slight_smile::slight_smile:
Well done. Warm wishes for 50 in 10 months. Good job.
Thank you!
50 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරි ❤
Thank you!
50 වෙනි උපසිරැසි නිර්මාණයට මාගෙන් උණුසුම් සුබ පැතුම් !!!:heart_eyes: .queen.
Thank you!
50 වෙනි උපසිරැසි කඩයිම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම්!!:thumbsup::thumbsup:
කලින් කොමෙන්ට් එකක් දැම්මා ට ..එත් හිතට මදි වාගේ දැනුනා …අපේ වෙබ් අඩවියේ දැනට ඉන්න පුංචිම සමාජිකාව ..දැනට කාලයකට කලින් ඒ කියන්නේ 2015 දී ආපු scholar who walk at night කතාව එක සබ එකකින් නතර වෙලා තිබ්බා ..එතින් මම එකට සබ් කරන්න හිතුවාම අපේ කට්ටිය හිනා වුනා ..මම හිතුවෙත් කතාව කට්ටිය අතරට යන එකක් නැහැ කියලා ..එත් ඉෂි ,හංසනී ඒ කතාව ට ආදරය කරා වගේම එක ඉස්සරහාට අරන් යන්න උදව් කරා ..රසිකාවක් වෙච්ච අපේ හංසනී අද අපේ වෙබ් අඩවියේ කෙනෙක් ..ඔයාට සුබ අනාගතයක් dear !!…
තැනක් යූ! ඇඩ්මින්ටත් සුභ අනාගතයක් පතනවා☺