Blood Drive [S01 : E06] Sinhala Subtitle

/

ඔන්න පරක්කුවෙලා හරි Blood Drive 6 වෙනි එපියේ සබ් එක ගෙනාවා.ඉවරකරපු ගමන්මයි මේ දුන්නේ.ගොඩක් වැඩ තිබ්බ හින්දා සබ් එකක් තියා ෆිල්ම් එකක්වත් බලන්න වෙලාව තිබ්බේ නෑ.ඉතුරු එපි ටිකටත් ඉක්මනටම සබ් දෙන්න බලාපොරොත්තුවෙනවා…

අද කොටසත් සුපිරිම කොටසක් මේ කතාවේ, මේකෙදි ග්‍රේස්ගේ හැම බලාපොරොත්තුවක්ම බිඳවැටෙනවා, තව රෙස් එකේ පාලකයා වෙලා හිටපු ජුලියන් ස්ලින්ක්ට ඒ තැන නැතිවෙනවා, ඔය වගේ දේවල් තමා අද කොටසින් වෙන්නේ.හරි එහෙනම් ඔන්න මම ගියා….ඉක්මනින්ම ඉතුරු එපි ටිකටත් සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා.ඔබට ජය!!!

Spoiler Warning : Amazons ambush Arthur and Grace in The Savage Lands, but they hold a clue about the Karma’s location…

7.4
IMDB

Year : 2017

Actors : alan ritchson, christina ochoa, thomas dominique, marama corlett

Set in a near-dystopian future, the series features a former cop, who is forced to take part in a death race in which cars run on human blood as fuel.

2023-02-08 02:05 am

Movies

11

Tv Episodes

43

  • Download : 2283
  • File Size : 17.378KB
  • kushani sanjula User
    Windows 10Chrome 60

    බොහෝම ස්තූතියි…පරක්කු උණාට කම්ක් නෑ……සබ දෙනව කියල දන්න්වනේ..ඒ ඇතින්….ඉක්ම්නිම් ඊලග එපියෙන් හමුවෙමු..සුබ දවසක්……

    2017-08-05 at 11:14 pm
  • kushani sanjula User
    Windows 10Chrome 60

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2017-08-05 at 11:15 pm
  • shehan Unregister User
    Windows 7Chrome 59

    thanks machan denakam balan hitiye

    2017-08-05 at 11:43 pm
  • sudesh Unregister User
    Android 5UC Browser 11.3

    machan puluwannam amarican god, prechar,midnight Texas, vamipire dires, ture blood, chicago tv serios set aka, ahema sub dipan machan puluwan widiyata loku udawwak puluwannam????? thanx machan bloon drive sub akata ( special midnight Texas sub aka dipan puluwanam)

    2017-08-06 at 12:36 am
  • Kasun Widusha Unregister User
    Windows 7Maxthon 4.9

    Tnx mcn ,puluwannam midnight Texas diyan Epi 10 enne

    2017-08-06 at 7:58 am
  • Sameera Park User
    Android 6CM Mobile 44

    Thanks

    2017-08-06 at 12:30 pm
  • Sandaru Nimsara Unregister User
    Android 8.1Chrome 81

    Sub ekata tnx bro

    2020-04-22 at 11:00 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *