Blood Drive [S01 : E05] Sinhala Subtitle

July 19, 2017 Expert Subtitler

ඔන්න එහෙනම් Blood Drive 5 කොටසත් අරන් ආවා.ටිකක් විතර පරක්කු වුනත් වැඩේ ඉවර කරගන්න පුලුවන් වුනා.එහෙනම් මම වැඩිය දෙයක් කියන්න යන්නේ නෑ. අද කොටස පැත්තට හැරෙමු.

Blood Drive 5 වන කථාංගය

කලින් කොටසෙදි වුනු දේවල් මතකනේ.ග්‍රේස් හා ආතර් ග්‍රේස් ගේ නංගී කාමා ව හොයාගෙන කේන් හිල් මානසික රෝහලට ගියාම වුන දේ. අද මේ ගොල්ලෝ යන්නේ ජූලියන් ස්ලින්ක්ගෙන් කාමා දැන් ඉන්න තැන දැනගන්න. ඒ අතරේ ග්‍රේස්,ආතර්,ජුලියන් මේ හැමෝටම ලොකු අභියෝගෙකට මුහුනදෙන්න සිද්ධ වෙනවා. ඒ තමා ජුලියන් ස්ලින්ක්ගෙන් පලිගන්න එන ජැක් හා ඩයින් කියන නිවුන්නු දෙන්නගෙන් Blood Drive එක බේරගන්න.නිවුන්නු කිව්වට ඒ දෙන්නත් Heart ආයතනය මැදිහත් වෙලා කරපු පරීක්ෂණයක ප්‍රතිපලයක්.ඒ දෙන්නටම තමන්ගේ සිරුරු වල (ඇත්තටම කිව්වොත් කෙල වල) යම් බලයක් තියෙනවා. ඒකෙන් Blood Drive එකේ ඉන්න හැම කෙනෙක්වම වියරු වට්ටන්න සමත් වෙනවා.ඒ හැමදේම කරන්නේ ජුලියන් ස්ලින්ක්ගෙන් පලිගන්න තමයි.ඒකට හේතුව කතාව බලලම හොයාගන්න.  ඉතින් අපේ වීරයෝ දෙන්නට සිද්ධ වෙනවා නිවුන්නුන්ගේ බලයට එරෙහිව ප්‍රතිවිශක් හදන්න….ඉතින් ඒගොල්ලන්ට ඒක කරන්න පුලුවන්වේවිද, ජූලියන් ගෙන් කාමා ගැන දැනගන්න ලැබෙයිද….දිගටම Blood Drive එක්ක ඉන්න.

පිටපත් ගැන : මම මේ දීලා තියෙන උපසිරැසිය දීලා තියෙන ටොරන්ට් කොපියට විතරක් නෙවෙයි අනිත් කොපි වලටත් වැඩ [මම මේ කිව්වේ Today TV series සයිට් එකෙන් බාන අයට] ඒ හින්දා ගැටලුවක් නැතුව බලන්න පුලුවන්.හරි එහෙනම් කියන්න ඕනි දේවල් ටික කිව්වා එහෙනම්… මං ගියා. ඊලඟ කොටසත් ආපුගමන් ඉක්මනටම දෙන්න බලාපොරොත්තුවෙනවා.එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු….ඔබට ජය!!!

Spoiler Warning : Arthur and Grace must find a cure to a deadly sex plague that is unleashed on the Mayhem Party…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂාන් සමීර
11 Movies
43 TV Series
54 Total
Discussion (8)
  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9

    Tnx mcn

  • Eranga Sandaruwan User
    Android 6 Chrome 54

    බෝම ස්තූතියි උප සිරැසියට..
    ජය වේවා…

  • Nuwan abeysinghe Unregistered
    Android 6 Chrome 50

    Niyamai bro. Good luck

  • Ravindu Gamage User
    Android 5.1 UC Browser 11.3

    Thanx saho.18 + tv serise ekata sub dentako

  • kushani sanjula User
    Windows 10 Chrome 59

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  • kushani sanjula User
    Windows 10 Chrome 59

    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  • kushani sanjula User
    Windows 10 Chrome 59

    එල සහෝ දිගටම දෙන්න
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 81

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search