Blood Drive [S01 : E06] Sinhala Subtitle

August 05, 2017 Expert Subtitler

ඔන්න පරක්කුවෙලා හරි Blood Drive 6 වෙනි එපියේ සබ් එක ගෙනාවා.ඉවරකරපු ගමන්මයි මේ දුන්නේ.ගොඩක් වැඩ තිබ්බ හින්දා සබ් එකක් තියා ෆිල්ම් එකක්වත් බලන්න වෙලාව තිබ්බේ නෑ.ඉතුරු එපි ටිකටත් ඉක්මනටම සබ් දෙන්න බලාපොරොත්තුවෙනවා…

අද කොටසත් සුපිරිම කොටසක් මේ කතාවේ, මේකෙදි ග්‍රේස්ගේ හැම බලාපොරොත්තුවක්ම බිඳවැටෙනවා, තව රෙස් එකේ පාලකයා වෙලා හිටපු ජුලියන් ස්ලින්ක්ට ඒ තැන නැතිවෙනවා, ඔය වගේ දේවල් තමා අද කොටසින් වෙන්නේ.හරි එහෙනම් ඔන්න මම ගියා….ඉක්මනින්ම ඉතුරු එපි ටිකටත් සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා.ඔබට ජය!!!

Spoiler Warning : Amazons ambush Arthur and Grace in The Savage Lands, but they hold a clue about the Karma’s location…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂාන් සමීර
11 Movies
43 TV Series
54 Total
Discussion (7)
  • kushani sanjula User
    Windows 10 Chrome 60

    බොහෝම ස්තූතියි…පරක්කු උණාට කම්ක් නෑ……සබ දෙනව කියල දන්න්වනේ..ඒ ඇතින්….ඉක්ම්නිම් ඊලග එපියෙන් හමුවෙමු..සුබ දවසක්……

  • kushani sanjula User
    Windows 10 Chrome 60

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  • shehan Unregistered
    Windows 7 Chrome 59

    thanks machan denakam balan hitiye

  • sudesh Unregistered
    Android 5 UC Browser 11.3

    machan puluwannam amarican god, prechar,midnight Texas, vamipire dires, ture blood, chicago tv serios set aka, ahema sub dipan machan puluwan widiyata loku udawwak puluwannam????? thanx machan bloon drive sub akata ( special midnight Texas sub aka dipan puluwanam)

  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9

    Tnx mcn ,puluwannam midnight Texas diyan Epi 10 enne

  • Sameera Park User
    Android 6 CM Mobile 44

    Thanks

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 81

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search