Blood Drive [S01 : E07] Sinhala Subtitle

ඔන්න එහෙනම් 7වෙනි එපියත් ගෙනාවා.අගෝස්තු වුනාට වෙනදටත් වඩා කාර්‍යබහුල වෙලයි තියෙන්නේ ඒකයි සබ් එක දෙන්න පරක්කු වෙන්නේ.ඉතුරු ටිකටත් ඉක්මනින් සබ් දෙනවා එතකන් බලාගෙන ඉන්න.අද කොටස ගැන කිව්වොත් ජූලියන් ස්ලින්ක්ට නැතිවුන තැන ආපහු හම්බවෙනවා.ඒත් ඒක කරන්නේ ක්‍රිස්ටෝපර්ව ලෝක අමාරුවක දාලා.වැඩිය කියන්න යන්නෙත් නෑ,කියන්නත් බෑ.මේ ඉවරවුන ගමන්මයි දුන්නේ.ඊලඟ එපි ටිකත් ඉක්මනින් ලැබේවි…

යන්න කලියෙන් පොඩි දෙයක් තියෙනවා කියන්න.මේ ගැන අපේ කණ්ඩායමේ සහෝදරයෙක් කලිනුත් කියලා තිබ්බා.ඒ තමා Pot Player එක ගැන.Pot Player එක ඇත්තටම හොඳ Player එකක්.විශේෂම දේ තමා මේකෙන් අපිට සබ්ටයිට්ල් අමුතුම ලස්සනකට දර්ශනය වෙනවා.දැනටමත් පාවිච්චි කරන අය දන්නව ඇති මම මෙ කියන දේ.ඒ වගේම මේකේ තවත් විශේෂතා ගොඩක් තියෙනවා.තාමත් ගත්තු නැති අය මෙතනින් බාගෙන ස්ථාපනය කරගන්න.එහෙනම් ඔන්න මම ගියා…ඔබට ජය !!!

Spoiler Warning : Slink unleashes a demon from the belly of Heart Enterprises to exact his revenge and take control…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂාන් සමීර
11 Movies
43 TV Series
54 Total
Discussion (10)
  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9

    Tnx mchoo

  • Nipun Sachinda Unregistered
    Windows 10 Chrome 60

    thank you very much for sub title
    8 and 9 dila sathiyata adagena yamu bro…

  • darshana Unregistered
    Windows 10 Chrome 43

    ituru tikath ikmanata deepan macho

  • රගා ?? Unregistered
    Android 4.4 UC Browser 11.3

    8,9,10 වෙනි එපිත් දියව් බොලව් ????
    වහ වැටිල ඉන්නෙ ඕං…
    Plzzzz ???

  • xsd Unregistered
    Windows 8 Chrome 16

    loku talk dila patangaththanam digatama karan palayan maga nawaththannethuwa redda.

  • madusara Unregistered
    Windows 10 Chrome 60

    එල.හොදේ…
    සුබ පැත්ම්…
    ඉතුරු ටිකත් දෙන්න.

  • Eranga Sandaruwan User
    Android 6 Chrome 54

    ඉතුරු ටික දෙන්නේ නැද්ද බ්‍රෝ..

  • Uda Unregistered
    Windows 7 Chrome 60

    machan ithuru tika kawadada denne apita..

  • Sudeepa Unregistered
    Windows 10 Chrome 60

    ඉතුරු ටික දෙන්නේ නැද්ද බ්‍රෝ..

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 81

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search