Blood Drive [S01 : E08] Sinhala Subtitle

/

Blood Drive 8 වන දිගහැරුම…

හොඳයි යාලුවනේ.මම පලවෙනියටම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.මොකද ගොඩක් කල් ගත්වුන හින්දා.ඒකට හේතුව කියනවනම්. පරිගනකයේ ලොකු ගැටලු වගයක් තිබිලා ඒවා හරිගස්සන්න වැඩි කාලයක් ගතවුන නිසයි. ඒවගේම මේ වෙනකොට සීසන් 1 ඉවර වෙලා තියෙනවා. ඒවගේම තවත් එපි 5කට සබ් එක දෙන්න තියෙනවා. මේ සතිය තුල ඒ ඔක්කොටම සබ් එක දෙන්නත් උපරිම උත්සහ කරනවා.

ඒවගේම සමහර යාලුවෝ චෝදනා කරලා තියෙනවා කියලා අපේ ඇඩ්මින් සහෝලා මට දැනුම්දුන්නා. ඉතින් ඒ නිසා මං හින්දා මොකක් හරි අපහසුතාවකට මුහුනදුන්නනම් අපේ ඇඩ්මින් සහෝලගෙනුත් මං සමාව ඉල්ලනවා. ඒවගේම මෙච්චර දවසක් ඉවසීමෙන් හිටපු හැමෝටම ස්තූතියි කියනවා. ඒවගේම ලැබුනු චෝදනාත් මං බාරගන්නවා.මං හිතනවා පරිගනකයකට මොනව හරි වුනාම ඇතිවන තත්වය ගැන හැමෝටම අත්දැකීම් ඇතියි කියලා.ඒහින්දා නැවත්වරක් මං හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.ඊලඟ කොටස් ටිකත් ඉක්මනින්ම දෙන්න පොරොන්දුවෙනවා.එහෙනම් මං ගියා.බොහොම ඉක්මනට ආපහු හමුවෙමු.ඔබට ජය!!!

Spoiler Warning : Arthur helps a wasteland sheriff free his town, but the line between good and evil is not easily drawn…

 

7.3
IMDB

Year : 2017

Actors : alan ritchson, christina ochoa, thomas dominique, marama corlett

Set in a near-dystopian future, the series features a former cop, who is forced to take part in a death race in which cars run on human blood as fuel.

2023-02-08 02:05 am

Movies

11

Tv Episodes

43

  • Download : 2235
  • File Size : 18.222KB
  • madusara manawasinghe Unregister User
    Windows 10Chrome 60

    උබ දන්නවනේ ඉතින් අපේ උන්ගේ කටවල් ගැන
    ගනන් ගන්න එපා බන්..
    ඉතුරු ටිකටත් සබ් පුලුවන් ඉක්මනට දෙමු.
    බොහොම ස්තුතියි..

    2017-09-18 at 12:21 pm
  • Eranga Sandaruwan User
    Android 6Chrome 54

    අහා.. මැසින් එක කැඩිලා මාස 3කට පස්සේ අද හදා ගත්තේ.
    මැසින් එක නැතුව පිස්සු වගේ..
    ඒ හරිය මන් නම් හොඳටම දන්නවා..

    උප සිරසියට බෝමම බෝම ස්තූතියි..
    ඉතුරු ටිකත් විජහට දීපන් බ්‍රෝ..
    ජය වේවා..

    2017-09-18 at 5:15 pm
  • kasun Unregister User
    Android 5.1Chrome 43

    Owa monada bro gannan ganna epa ithìn.

    2017-09-18 at 6:11 pm
  • Rangana Priyashantha User
    Android 4.4UC Browser 11.3

    Thnx බොක්කා ✌️✌️ ඉතුරු ටිකත් soon ඈ ?? ?? ??

    2017-09-19 at 2:44 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 60

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දෙනකම් හිටියේ…ඉතුරු ටිකත් දෙමු….

    2017-09-19 at 7:31 pm
  • Sudeepa Unregister User
    Windows 10Chrome 60

    උප සිරසියට බෝමම බෝම ස්තූතියි..?
    ඉතුරු ටිකත් විජහට දීපන් බ්‍රෝ..?
    ජය වේවා..???

    2017-09-20 at 12:30 am
  • randy Unregister User
    Windows 7Chrome 60

    hoda wadak karanakota dos ahannath wenawane bro. owa ganan gannepa. digatama sub demu. jaya wewa….

    2017-09-20 at 12:42 am
  • Sachith Unregister User
    Android 6Chrome 51

    Ela broo Thanks .
    Digatma karn Yanna Suba Patum

    2017-09-20 at 11:46 pm
  • Pasindu Amarasinghe Unregister User
    Android 7UC Browser 11.4

    උපසිරැසියටතුති සහෝ

    2017-09-22 at 12:23 am
  • Sandaru Nimsara Unregister User
    Android 8.1Chrome 81

    Sub ekata tnx bro

    2020-04-22 at 9:17 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *