Blood Drive [S01 : E09] Sinhala Subtitle
කොහොමද ඉතින්?ඔන්න 9වෙනි එපියේ සබ් එක අරන් ආවා.පසුගිය කොටස මතක ඇතිනේ.ඒකේ අන්තිමට ආතර්ට වෙඩි වදිනවා.ඊට පස්සේ ග්‍රේස් ආතර්ව එක්කන් යනවා ටෙරී කියපු වෛද්‍යවරයා හොයාගෙන.ඒත් ටික දුරක් යද්දි පාර එක තැනකින් අවසන් වෙනවා.ඊට පස්සේ ග්‍රේස් දකිනවා ඈතින් හෝටලයක් තියෙනවා කියලා.ඉතින් ග්‍රේස් ආතර්ව අරන් ඒ හෝටලේට යනවා උදව්වක් බලාපොරොත්තුවෙන්.ඒ හෝටලේදි ලැබෙන සුප් එකක් හින්දා ආතර් හීනයක් ඇතුලට යනවා.මේ හීනේ තියෙන අමුතුම දේ තමා හීනේ තුලදි මොනවා උනත් ඒක ආතර්ගේ සැබෑ ජීවිතේට බලපාන එකයි.ඉතින් ආතර්ට ඒ හීනෙන් එලියට එන්න සැඟවුන යතුර හොයාගන්න පුලුවන්වෙයිද?ආතර්ට හීනය ඇතුලෙදි උදව් කරන්න එන්නේ කවුද?ග්‍රේස්ට ආතර්ව බේරගන්න පුලුවන් වෙයිද?…දිගටම ඉන්න Blood Drive එක්ක.එහෙනම් ඔන්න මං ගියා…ඔබට ජය!!!
Spoiler Warning : Grace tests her kung fu against a mystic restaurateur; a dying Arthur embarks on a vision quest…
sub aka godak parakkune bro
Anthima kotasath Ikmanata Danawada …..?
SUB Ekata thanks
තැන්ක් යූ බ්‍රෝ සබ් එකට…
ජජය වේවා.! 😊😊
Sub ekata tnx bro