Blood Drive [S01 : E08] Sinhala Subtitle
Blood Drive 8 වන දිගහැරුම…
හොඳයි යාලුවනේ.මම පලවෙනියටම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.මොකද ගොඩක් කල් ගත්වුන හින්දා.ඒකට හේතුව කියනවනම්. පරිගනකයේ ලොකු ගැටලු වගයක් තිබිලා ඒවා හරිගස්සන්න වැඩි කාලයක් ගතවුන නිසයි. ඒවගේම මේ වෙනකොට සීසන් 1 ඉවර වෙලා තියෙනවා. ඒවගේම තවත් එපි 5කට සබ් එක දෙන්න තියෙනවා. මේ සතිය තුල ඒ ඔක්කොටම සබ් එක දෙන්නත් උපරිම උත්සහ කරනවා.
ඒවගේම සමහර යාලුවෝ චෝදනා කරලා තියෙනවා කියලා අපේ ඇඩ්මින් සහෝලා මට දැනුම්දුන්නා. ඉතින් ඒ නිසා මං හින්දා මොකක් හරි අපහසුතාවකට මුහුනදුන්නනම් අපේ ඇඩ්මින් සහෝලගෙනුත් මං සමාව ඉල්ලනවා. ඒවගේම මෙච්චර දවසක් ඉවසීමෙන් හිටපු හැමෝටම ස්තූතියි කියනවා. ඒවගේම ලැබුනු චෝදනාත් මං බාරගන්නවා.මං හිතනවා පරිගනකයකට මොනව හරි වුනාම ඇතිවන තත්වය ගැන හැමෝටම අත්දැකීම් ඇතියි කියලා.ඒහින්දා නැවත්වරක් මං හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.ඊලඟ කොටස් ටිකත් ඉක්මනින්ම දෙන්න පොරොන්දුවෙනවා.එහෙනම් මං ගියා.බොහොම ඉක්මනට ආපහු හමුවෙමු.ඔබට ජය!!!
Spoiler Warning : Arthur helps a wasteland sheriff free his town, but the line between good and evil is not easily drawn…
උබ දන්නවනේ ඉතින් අපේ උන්ගේ කටවල් ගැන
ගනන් ගන්න එපා බන්..
ඉතුරු ටිකටත් සබ් පුලුවන් ඉක්මනට දෙමු.
බොහොම ස්තුතියි..
අහා.. මැසින් එක කැඩිලා මාස 3කට පස්සේ අද හදා ගත්තේ.
මැසින් එක නැතුව පිස්සු වගේ..
ඒ හරිය මන් නම් හොඳටම දන්නවා..
උප සිරසියට බෝමම බෝම ස්තූතියි..
ඉතුරු ටිකත් විජහට දීපන් බ්‍රෝ..
ජය වේවා..
Owa monada bro gannan ganna epa ithìn.
Thnx බොක්කා ✌️✌️ ඉතුරු ටිකත් soon ඈ ?? ?? ??
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දෙනකම් හිටියේ…ඉතුරු ටිකත් දෙමු….
උප සිරසියට බෝමම බෝම ස්තූතියි..?
ඉතුරු ටිකත් විජහට දීපන් බ්‍රෝ..?
ජය වේවා..???
hoda wadak karanakota dos ahannath wenawane bro. owa ganan gannepa. digatama sub demu. jaya wewa….
Ela broo Thanks .
Digatma karn Yanna Suba Patum
උපසිරැසියටතුති සහෝ
Sub ekata tnx bro