Home Genres Drama (page 5)

Drama

APB (2016) [S01 : E11] Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් සෑමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ APB කතාමාලාවෙ 11වන කොටස. මේ කොටස නම් වෙන්නෙ Pandora’s Box නමින්. විකාශය වූ දිනය 2017 අප්‍රේල් 17. ලබා ඇති IMDB අගය 7.7ක්. පසුගිය සතියෙ අපි දැක්කා ගිඩියන් ප්‍රමුඛ පිරිස විසින් මහා විනාශයකින් නවතින්න ඉඩ තිබුණ ස්ත්‍රී දූෂක අපරාධකරුවෙක් සාර්ථකව අල්ලා ගත්තා. ඒ වගේම ඒඩාට නැවතත් තමන්ගෙ පුරුදු රාජකාරියට එන ලෙස …

Read More »

The Gifted (2017) [S01 : E12 – 13] Sinhala Subtitle

The Gifted S01 E12 – E13 සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. මාස ගානකට පස්සේ තමා මේ විදිහට උපසිරැසියක් ගේන්නේ. බලනවා ඇති ඒකත් මොකද මේ ඉවර වුණ ටීවී සීරියස් එකකට සබ් ගේන්නේ කියලා. ඔව්. මෙහෙම ටීවී සීරියස් තිබ්බා කියලා ඔයාලටත් මතක නැතුව ඇති. මොකද මේ ටීවී සීරියස් එක ඉවර වෙලා මාස ගානක් වෙන හින්දා. හැබැයි ඒ ඉවර වුණේ …

Read More »

The Gift (2000) Sinhala Subtitle

කොහොමද යාලුවනේ. ඔන්න ආයෙත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසිත් අරන් ආවා. චිත්‍රපටියෙ නම තමා The Gift. මේක අයිති වෙන්නෙ Supernatural, Thriller, Mystery ගනයට. මෙකෙ IMDB අගය 6.7 ක්. හිතාගන්න පුලුවන්නෙ ඉතින්. හැබැයි 2015 දි ආපු එක නෙමේ. පටලවගන්න එපා. මේක නිකුත් උනේ 2000 අවුරුද්දේ ඇමරිකා එක්සත් ජනපදයෙදි. මූන පොඩ්ඩක් අවුල් උනාද අවුරුද්ද කිව්වම. පරන කුනු ගොඩක් වගේ හිතුනද. නෑ නෑ …

Read More »

The Vampire Diaries (2009) [S02 : E21] Sinhala Subtitle

ඔන්න එහෙනම් අද ගෙනාව The Vampire Diaries දෙවැනි කතා සමයේ විසි එක්වැනි කොටස. තව එක කොටසකින් දෙවැනි කතා සමය අවසන් වෙනවා. කලින් කොටසේ දේවල් මතක ඇති නේ. ක්ලවුස් එයාගේ ඇත්තම ශරීරයට ආවා. ඒ වගේම එලයිජා පොරොන්දු උනා ක්ලවුස්ව මරන්න උදව් කරනවා වගේම එලේනගේ ජිවිතේ බේරලා දෙනවා. එයාලට සැලැස්මක් තිබ්බා. ඒ සැලස්මට අනුව එලේනට මැරෙන්න වෙනවා. එලයිජා ලග තිබ්බා අවුරුදු පන්සියකට …

Read More »

The Shadow Effect (2017) Sinhala Subtitle

සුභ දවසක් යාලුවනේ. ෆිල්ම්නම් නිතර නිතර බැලුවට ඉතින් සබ් එකක් කරන්න ආසාව නොතිබුනා නෙවෙයි. ඒ ආසාව මුදුන්පත් කරගත්තෙ ඔන්න දැන් තමා. මොකද මේක තමා මගෙ පලවෙනි සිංහල සබ් එක. අඩුපාඩුත් ඇති ඒවට සමාවෙන්න ඕන. සබ් එකක් කරන්න යන යන අමාරුව දකින්නනම් සබ් එකක් කරන්නම ඕන ඉතින්. පටන් ගත්තම ඉවර වෙනකම් ඉවසිල්ලකුත් නෑ ඉතින්. හරි වැඩි කතා නැතුව අපි චිත්‍රපටය පැත්තට …

Read More »

Knight Rider (1982) [S02 : E13] Sinhala Subtitle

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා…ඔයාලා ආස කරන කතාවේ 13 වෙනි කොටසයි අද අරගෙන ආවේ..එහෙනම් වෙනදා වගේම ආදරයෙන් මතක් කරනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාවම… අද කතාවේ තියෙන්නේ අබිරහස් නිදනයක් ගැන…ඒ මොකක්ද කියලා දැන ගන්න කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා….එහෙනම් ඔයාලගේ සියළුම කටයුතු සාර්ථකත්වයට පත්වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි…

Read More »

Leave No Trace (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ මම මේ වසරෙ මම දැකපු හොඳම චිත්‍රපටවලින් එකකට උපසිරැසි අරගෙනයි. චිත්‍රපටය නමින් Leave no Trace (2018). මම චිත්‍රපටය නරඹල ඉවරවෙනවත් එක්කම වගේ කවීෂ සහෝදරයගෙන් ඉල්ලීමක් ආවා මේ චිත්‍රපටයෙ උපසිරැසිය කරමු කියල. ඒ නිසාම උපසිරැසිය ඕගොල්ලො හමුවට ඒමේ ස්තූතිය යන්න ඕනෙ කවීෂටයි ඔන්න. හිටපු ඇමරිකානු හමුදා භටයෙක් සහ ඔහුගේ යොවුන් දියණිය අතර …

Read More »

The Vampire Diaries (2009) [S02 : E20] Sinhala Subtitle

ඔන්න අද ගෙනාව The Vampire Diaries කතා මාලාවේ දෙවැනි සමයේ විසිවැනි කොටස. ඔයාලට කලින් කොටසේ ඔරිජිනල්ස්ලා ගැන ක්ලවුස් ගැනත් හොද පැහැදිලි කිරීමක් ලැබුනානේ. ඉතිං මං ඒ ගැනත් සරලව පැහැදිලි කරන්නම්. ඔරිජිනල්ස්ලා තමා මේ ලෝකේ මුල්ම වැම්පයර්ලා. අවුරුදු දාහකට කලින් තමා මෙයාලා ඉපදුනේ. අවුරුදු දාහක් තිස්සේ මෙයාලා මේ ලෝකේ ජිවත් වෙනවා. මෙයාලත් කලින් සාමාන්‍ය පවුලක්. මෙයාලව මායාකාරියක් විසින් වැම්පයර්ලා බවට පත් …

Read More »

APB (2016) [S01 : E10] Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ APB කතාමාලාවෙ දසවන කොටසත් අරගෙනයි. මේ කොටස නම් වෙන්නෙ Strange Bedfellows නමින්. ලබා ඇති IMDB අගය 7.4ක්. විකාශය වූ දිනය 2017 වසරේ අප්‍රේල් 10 වන දින. ගිය සතියෙ අපි දැක්කනෙ ගිඩියන් FBI ඔත්තුකරුවෙක්ගෙ ජීවිතය ආරක්ෂා කරන්න ගත්ත උත්සාහය. අද කොටසෙ තියෙන්නෙ දාම ස්ත්‍රී දූෂකයෙක්ව කොටුකරගන්න දරන වෑයමක්. එහෙනම් මම ගිහින් එන්නම …

Read More »

Knight Rider (1982) [S02 : E12] Sinhala Subtitle

හොදයි එහෙනම් සුබ දවසක් කියන ගමන් ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා මේ ඔයාලා ආස කරන කතා මාළාවේ 12 වෙනි කොටසයි අද මේ අරගෙන ආවේ…එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම… එහෙනම් කතාව ගැන ටිකක් මයිකල් වාර්ෂික නත්තල් උත්සවයට පදනමට යන අතරේ අහිකුණ්ටක කොල්ලෙක් වාහනේ හැප්පෙනවා ඒ අතරේ බැංකු මංකොල්ලයක් වෙනවා වැඩි විස්තර දැනගන්න කතාව නරබන්න කියලා …

Read More »