The K2 [S01 : E04] Sinhala Subtitle
ඔන්න එහෙනම් The K2 කතාවෙ හතර වෙනි කොටසෙ සබ් එකත් අරන් ආව.ගොඩක් කාර්යබහුල උන නිසා සබ් එක අරන් එන්න නම් ගොඩක් පරක්කු උනා.හරි එහෙනම් කතාව පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාව දිහාට හැරෙමු.මතකයිනෙ කිම්-ජේ ජනාධිපති අපේක්ෂක ජැන්-සේ ගෙ බිරිද චොයි-යුන් ව පැහැරගෙන යනව.ඒත් හිතපු නැති විදිහට බයික් එකකින් ආපු දෙන්නෙක් කිම්-ජේ චොයි-යුන් යි ගිය කාර් එක හැක් කරල අනතුරටලක් කරනව.ඒකෙන් දෙන්න අනතුරට ලක් වෙනව.හැබැයි අමාරු වෙන්නෙ කිම්-ජේ ට.අනතුර වෙලා රෝහලේ ඉන්න අතරෙ කිම්-ජේ ට කලින් හමුදා සේවය කරන කාලෙ හිටිය ගර්ල්ෆ්රෙන්ඩ්ව මතක් වෙනව.කොහොම හරි චොයි-යුන් අනතුරට ලක් උන එක ජැන්-සේ එයාගෙ චන්ද වැඩි කරගන්න පාවිච්චි කරනව.ඒ අතර ඔහුගෙ ප්‍රතිවාදිය පාර්ක් ක්වාන්-සෝ ත් කතාවට අවතීර්න වෙනව.ඔන්න ඔහොමනෙ කතාව ඉවර උනේ.එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.
පේන විදිහට පාර්ක් ක්වාන්-සෝ කියන්නෙ ජැන්-සේ ගෙ හතුරෙක් වගේම කිම්-ජේ ගෙත් හතුරෙක්.මොකද පාර්ක් ක්වාන් තමයි කිම් ජේගෙ ගර්ල්ෆ්රෙන්ඩ් මරල තියෙන්නෙ.ඒත් කිම් ජේ ඔහුව මරන්න හැදුවත් මරන්න හම්බෙන් නෑ.ඒ අතරෙ කිම් ජේව JSS ආරක්ෂක සේවාවට බදවගන්නව.ඔහුට ලැබෙන්නෙ ඉහල පැලැන්තියෙ කට්ටියව ආරක්ෂා කරන්න.හරි එහෙනම් අද කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ.බලමු කිම්-ජේට ආරක්ෂා කරන්න හම්බෙන්න කාවද කියල.අද කතාවනම් ගොඩක් රසවත්.මරු මරු සීන් ගොඩක් තියෙනව.හරි එහෙනම් සබ් එක බාගෙන යන ගමන් කමෙන්ට් එකක් දාගෙනම යන්න මොකද කමෙන්ට් එකක් දැක්කම දැනෙන සතුට සල්ලිවට ගන්න බෑ.හැමෝටම ජය වේවා !!!
Pahara bro ikmnta sub denno pissu watila inne mekta
sub ekata thanks saho
sub eka wada na.. bro
meka srt widihata denda baida
mokak hari aulak
kohomada balanne
Ep 3n passe balanna bahane 🥺
video balanna athulin add kare !!…