The K2 [S01 : E02] Sinhala Subtitle
chang-wook ji, yun-ah song, yoona, sung-ha jo
ඔන්න යාලුවනේ කීව වගේම The K2 කතාමාලාවේ දෙවැනි කොටසට සබ් එක අරන් පුලුවන් ඉක්මනටම ආව.මම හිතනව කට්ටියට කතාව අල්ල යන්න ඇති කියල.කතාවට හොද ප්‍රතිචාරත් හම්බෙලා තිබුන.කමෙන්ට් දාල තිබ්බ අයටත් සබ් එක ඩවුන්ලෝඩ් කරගත්ත අයටත් ගොඩක් ස්තුතිවන්ත වෙනව.හරි එහෙනම් කට්ටියට කථාව මතක ඇති කියල මන් හිතනව.ඒ හින්ද පලවෙනි කොටස ගැන මන් වැඩිය විස්තර කරන්න යන්නේ නැහැ.හරි එහෙනම් අපි අද කථාව දිහාට හැරෙමු…
මතකනේ කිම් ජේ ව,ඔහු හිටපු හමුදා කුලී හමුදා සෙබලෙක් ඔහු කොරියාවේ සෝල් නගරෙට ආවට පස්සෙ බැනර් එල්ලන රස්සාව කරන්න පටන් ගන්නව,කිම් ජේ ජනාධිපති අපේක්ෂක කෙනෙක් වෙන ජැන් සේ ගෙ බැනර් එකක් හදන්න ගිය වෙලාව දකිනව ජැන් සේ ගෑනියක් එක්ක හොටෙල් රූම් එකේ ඉන්නව.ඔය හේතුව හින්ද ජැන් සේ ගෙ බිරිද චොයි යුන් ගොඩක් කලබල වෙනව.නමුත් ඇය දන්නව ජැන් සේ කාන්තාවන් එක්ක දින ගත කරනව කියල.නමුත් ඇයට වැඩක් නෑ,මොකද කියනවනම් ඇයගේ එකම බලාපොරොත්තුව ජැන් සේ ව ජනාධිපති කරල ඇය ජනාධිපති ආර්යාව විම.ජැන් සේ කාන්තාවක් එක්ක ඉන්නව කිම් ජේ දැක්ක නිසා චොයි යුන් ඇයගේ පිරිස යොදවල කිම් ජේ අල්ලගන්න හදනව.ජැන් සේ ගෙ දුව ඇනාත් අද කතාවට සම්බන්ධ වෙනව.හරි එහෙනම් අද කථාව බලන්න කියල හැමෝටම ආරාධනා කරනව.ලිපියනම් ටිකක් අවුල් තමයි.ඩවුන්ලෝඩ් කරල යනගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.එහෙනම් තුන්වන කොටසින් හම්බෙන්කන් හැමෝටම ජයවේවා!!!
thanx broooo
3th denna ikmanataaaa
Tnx saho.ikamanatama dennam
නියමයි සහෝ…
උපසිරැසියට ස්තුතියි…
ඔබට ජය!!!
thanks for subtitle
thanxxx sub ekta ithiri tikath ikmanata denna…
thankz bro anith tikath ikmanata denna
thanx saho..
Thnx shooooo….
sub ekata thanks Saho