Chernobyl (2019) [S01 : E01] Sinhala Subtitle
Jared Harris, Stellan Skarsgård, Paul Ritter, Jessie Buckley
මේක මම කරන පළවැනි උපසිරැසිය. උපසිරැසි කරන්න තියන්න ආසාවත් එක්ක මම අහම්බෙන් වගේ මේ කතාව දැකලා ඇඩ්මින්වරුන්ගෙන් අහලා වෙන් කරගත්තා.
ඉතින් අපි කෙලින්ම කතාව දිහාවට යමුකෝ. ඉතින් මේ කතාව සත්‍ය කතාවක්. මේ කතාව බලනකම් මමත් හරියටම ඇත්ත කතාවක් ගැන දැනන් හිටියේ නෑ. හැබැයි මේක සිදුවෙච්චම ප්‍රසිද්ධ විනාශයක්. ප්‍රිප්‍යාට් කියන නගරයේ තිබ්බ න්‍යෂ්ටික බාලාගාරයක පිපිරීමක් නිසා සිද්වෙච්ච විපත තමා මේ කතාවේ තියෙන්නේ. චර්නොබිල් විනාශය.
ඉතින් මේ කතාවේ ප්‍රදර්ශන අයිතිය තියෙන්නේ hbo සමාගමට. මේ කතාව මේ අවුරුද්දේ නිකුත් වුන එකක්. මෙහි imdb අගය මේ වෙනකොට 9.6ක් වෙනවා. ඉතින් මේ කතාවේ ගුණාත්මකභාවය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
ඉතින් අපේ පළවෙනි කතාංගය තුල අපිට දකින්න ලැබෙනවා පිපිරීම සිද්ධ වෙලා මුල් පැය කිහිපය තුල සිදු වෙන අලකලංචිය. විශේෂම දේ තමා මේ වගේ අවස්ථවක ඉහළ බලධාරීන් ක්‍රියා කරන ආකාරය තමා නිර්මාණකරුවා ලස්සනට පෙන්නලා තියෙන්නේ. අපේ රටත් පුදුම වගකීම්සහිතව වැඩ කරන නිසා එයාලත් එහෙම කරයිද? අනික න්‍යෂ්ටික බලය අවශ්‍ය සොවියට් රුසියාවම මේකට මුහුණ දෙන ආකාරය බලමු.
thanks for sub
පළවෙනි උපසිරැසියට සුභ පතනවා!දිගටම Subz LK එක්ක රැදෙමින් මේ වගේ උපසිරැසි කරන්න.ඒවගේම උපසිරැසියට බොහොම ස්තූතියි.
thanku saho
පලවෙනි සැරෙන්ම සුපිරි කතාවකට දීලා තියෙනවා..ස්තුතියි සහෝ සබ් එකට..
thanku saho
සුපිරි වැඩක් මචන්…!
thanks
පලවෙනි උපසිරසියට පට්ට hbo එකේ කතාවක් තෝරා ගෙන තියනවා නේද සහෝදරයා.නියමයි.ආයේ ඉතින් hbo එකේ යන කතාවල තාත්වික ගතිය කියන්න නම් වචන නැහැ.දිගටම අපිත් එක්ක ඉඳලා මේ වගේ තවත් කතා වලට උපසිරසි ලබා දෙන්න.ඒ වගේම පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
aniwa saho..
me tv series ekata sub karana
උපසිරැසි වලට ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු මේකට…
පළවෙනි උපසිරැසියට සුබ පතනවා යාළුවා.
Subz Lk වෙබ් අඩවියත් එක්ක දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබට ජයවේවා!
thanku
සුභ පැතුම් සහො..
මාත් කරන්න හිතේ තියාගෙන හිටපු කතාවක්..
කොහොම උනත් ආරම්භය සාර්ථකයි…
thanku sahoo.
niyamai sub ekata tnx machan balanna gaththa witharai sub deela, digatama karagena yan
hari saho…
බොහෝම ස්තූතියි සබ් එක දුන්නට.අනිත් කොටස් ටිකටත් සබ් දෙන්න අනිව.
සුපිරි වැඩක් මචන්…!
thanks….
GOOD LUCK KEEP IT UP
thanku…..