හතර වෙනි එපියත් අරන් ඔන්න මම අවා .දැන් නම් එන්න එන්නම කතාව නිකන් පිස්සු හැදෙන තත්වෙට පත් වෙනවා.අදත් වෙන්නේ මහා පුදුමාකාර දේවල් ටිකක් තමා ඉතින්.ඊට කිලින් මට හිතුන මේකේ ප්‍රදාන චරිතය ගැන යමක් කියන්න . කිරා , මෙයාගේ නම Rachel Nichols. මෙය නිලියක් වගේම නිෂ්පාදිකාවක් විදියටත් වැඩ කරනවා.1980 ජනවාරි 8 ඇමරිකාවේ තම ඉපදිලා තියෙන්නෙ. මෙය ගණිතය හා ආර්ථික විද්‍යාව පිළිබද digree ගහලා තියන කෙනෙක් . එකට මෙහෙ නිලියෝ , මම මුකුත් ඒ ගැන කියන්නේ නැ.ටෙලි කතා සැහෙන ගාණක රගපලා තියනවා. ඒ වගේම G.I. Joe: The Rise of Cobra ෆිල්ම් එකෙත් මෙයා ඉන්නවා .ඔය විස්තර ඇති.මොකද මෙයාට මගුලක් හොයන්න හදනවා නෙමෙයි නේ.
කතාව ගැන කිව්වොත් , අද කතාවට අලුත් කතා නායකයෙක් ඇතුළු වෙනවා, ඒ වගේම ආදරය කරද්දී කෙල්ලෝ කොයි තරම් චපලද , කොල්ලෝ කොයි තරම් උතුම්ද කියලත් මේ කතාවෙන් නියමෙට පෙන්නනවා.(කෙල්ලෝ ටික තරහ වෙන්න එපා , හැමෝම එහෙම නැ). ඒ වගේම අපි බලන් හිටපු දෙන්නත් එකට මුණ ගැහෙනවා ,හොදම වැඩේ තමා අද කතාවෙන් පස්සේ දිගටම යුද්ද තමා තියෙන්නෙ කියලා ඉගියකුත් දෙනවා. එහෙනම් කතාව අරන්ම බලන්නකෝ එහෙනම් .ඊලග කැල්ල තවත් රසවත් හොදේ!!!
තව මේ මාසේ 24 වෙනිදා නිකුත් වෙන Heroes Reborn ටෙලි කතාවටත් sub දෙන්න හිතන් ඉන්නේ ,කට්ටිය ටේලරේ බලලා කියන්නකෝ දෙන්නද එපාද කියල.එහෙනම් ඊලග එපින් හමු වෙනතුරු සුබ සතියක් ,





Windows 8.1Opera 32
එල…sub එකට තැන්ක්ස්…
Windows 7Chrome 45
ස්තුත්යි සහෝ
Android 4.4Chrome 45
Thannks friend..waiting…
Windows 10Firefox 47
බොහොම ස්තූතියි…!
Windows 7Chrome 58
thanks brooo…