
අද කතාව ගැන යමක් කිවොත් , අද විප්ලවවාදීන් අමුතුම වැඩක් තමා කරන්නේ.ගිය සතියේ ආපු කෙනා කොයිතරම් මොළ කාරයෙක්ද කියලා අද බලා ගන්න පුළුවන් ඒවගේම අද කතාවේ ප්‍රදාන චරිතය නමේ තියන විදියටම ලිලි ජෝන්ස් කියන කෙනා තමා, කතාව බලලම එයා කගේ කව්ද කියලා දැන ගන්න Continuum 1 වෙනි කතා මාලාවේ කොටස් 10ක් තියනවා කියලා මම කලින් දවසක කිව්වනේ . ඉතින් අද අරන් එන්නේ 5 වෙනි කොටස.ඒ කියන්නේ තව කොටස් 5යි අරන් එන්න තියෙන්නෙ ,කතාවේ 50% ක් දැනට ඉවරයි.එත් කතාවේ දිශානතිය ගැන තාමත් හිතා ගන්න නම් බැ නේද යාලුවනේ!හරි එහෙනම් ටග් ගලා අද කතාවත් බලන්නකො හැමෝටම සුබ සතියක් කිව්වා එහෙනම්.

හරිත මදුෂාන්
Comments: 8
Leave a Reply
Search
Login
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
Nawoďa
බොහොම ස්තූති.. Next eka enakan innee
Kasun widusha
tnx mcn sub ekata
Dilusha
උපසිරැසියට බොහොම ස්තුතියි දිගටම කරන්න
Malsara
බොහොම ස්තූතියි..!!
chathuranga
anit tika ikmanata denako.dipu tikata tanx
චාමර
ඉක්මනට season 2,3 දාපන් සහෝ
Irj
Ikmnta ithuru ewa dennko
prabhath
ikmanata okkoma denna….thank you…