අද කතාව ගැන යමක් කිවොත් , අද විප්ලවවාදීන් අමුතුම වැඩක් තමා කරන්නේ.ගිය සතියේ ආපු කෙනා කොයිතරම් මොළ කාරයෙක්ද කියලා අද බලා ගන්න පුළුවන් ඒවගේම අද කතාවේ ප්‍රදාන චරිතය නමේ තියන විදියටම ලිලි ජෝන්ස් කියන කෙනා තමා, කතාව බලලම එයා කගේ කව්ද කියලා දැන ගන්න Continuum 1 වෙනි කතා මාලාවේ කොටස් 10ක් තියනවා කියලා මම කලින් දවසක කිව්වනේ . ඉතින් අද අරන් එන්නේ 5 වෙනි කොටස.ඒ කියන්නේ තව කොටස් 5යි අරන් එන්න තියෙන්නෙ ,කතාවේ 50% ක් දැනට ඉවරයි.එත් කතාවේ දිශානතිය ගැන තාමත් හිතා ගන්න නම් බැ නේද යාලුවනේ!හරි එහෙනම් ටග් ගලා අද කතාවත් බලන්නකො හැමෝටම සුබ සතියක් කිව්වා එහෙනම්.





Android 4.4Chrome 45
බොහොම ස්තූති.. Next eka enakan innee
Windows 7Maxthon 4.4
tnx mcn sub ekata
Windows 10Chrome 45
උපසිරැසියට බොහොම ස්තුතියි දිගටම කරන්න
Windows 10Firefox 47
බොහොම ස්තූතියි..!!
Windows 8.1Firefox 47
anit tika ikmanata denako.dipu tikata tanx
Android 5Chrome 39
ඉක්මනට season 2,3 දාපන් සහෝ
Windows (unknown version)UC Browser 4.2
Ikmnta ithuru ewa dennko
Windows 7Chrome 58
ikmanata okkoma denna….thank you…