Continuum [S01 : E06] Sinhala Subtitle
ඔන්න අද Continuum කතා මාලාවේ හය වෙනි කොටස අරගෙන ආවා.මේ කතාව කලින් කලේ හරිත සහෝ උනත් එයාගේ කැම්පස් වැඩ එක්ක කාර්ය බහුල වෙලා නිසා මේක මම කරන්න හිතුවා.මේකේ හය වෙනි කොටස මම ගෙනාවට ඊලග කොටස් ගේන්නේ මනෝජ් සහෝදරයා.මේ කතා මාලාවෙත් Season 1 ඉවර වෙන්නේ තියෙන්නේ තව එපිසොඩ් හතරයි.අද කොටස ගැන කියුවොත් අද කොටස නම් කරලා තියන්නේ Time’s Up කියලා.මේක Canadian TV series එකක් කියලා හැමෝම දන්නවනේ.ඒ වගේම මේ සැරේ විපලවදියෝ ආයතනයක ෂර්මන්ව පහරගන්නවා.ඒ වගේම Matthew වෙන මොකක් හරි පොටකට එන්න හදන්නේ.ඒ ඇයි කියලා ඔයාලම බලාගන්න.මේ කතාවේ ඉතුරු කොටස් මනෝජ් සහෝදයා අරගෙන එයි.එහෙනම් තවත් උපසිරැසියකින් හම්බෙමු.එතෙක් ඔබට ජය!!!
Spoiler Warning : The boss of a major corporation is kidnapped and Kagame puts the victim’s fate in the hands of the public, with an Internet poll determining whether she should be freed or killed…
keep it up bro 🙂
thanxx brooo
පට්ට වැඩක් කවී….
Keep it up bro…&
Thanz for a subtitle….
එල සහෝ!
දිගටම දෙමු
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
නියමයි සහෝ…
උපසිරසියට බොහෝම ස්තුතියි..
ජය වේවා!
supiri sahooo… okkkoma ikmanin denna… thank you…..