Counterpart (2018) [S01 : E02] Sinhala Subtitle
සුබ දවසක් වේවා හැමෝටම.ඔන්න එහෙනම් ඔයාලා කැමතිම අලුත්ම කතාවේ දෙවන දිගහැරුමයි මේ.මේ කොටසට IMDB අගය 8.0/10ක් ලැබිලා තියෙනවා.එහෙනම් යමු අද කොටස පැත්තට,
Counterpart.S01.E02 වංචනික නියෝග ඇමතුම…
පහුගිය කොටසෙදි බෝල්ඩ්වින් ට හොවාර්ඩ් ගේ බිරිඳව මරන්න බැරිවෙනවා.අද කොටසෙදි හොවාර්ඩ්ලා දෙන්නා ඇතුලු කණ්ඩායමට බෝල්ඩ්වින්ගේ මේ ලෝකේ කෙනාව හම්බවෙනවා.ඒගොල්ලන්ගේ සැලැස්ම වෙන්නේ බෝල්ඩ්වින් ගේ අනිත් කෙනාගෙන් බෝල්ඩ්වින්ගේ විස්තර හා යන එන තැන් දැනගන්න එක.අවාසනාවකට මේ බව බෝල්ඩ්වින් ට දැනගන්න ලැබෙනවා.ඉතින් හෝවාර්ඩ් ඇතුලු කණ්ඩායමට තමන්ගේ සැලැස්ම හරියට ක්‍රියාත්මක කරගන්න ලැබෙයිද?…
අද කොටසේ සඳහන් වෙනවා නියෝග ඇමතුම් කියලා දෙයක් ගැන.නියෝග ඇමතුමක් කියන්නේ (කතාවේ විදියට)අනිත් ලෝකයේ හොවාර්ඩ් වගේ නියෝජිතයෙක් ගැන සැක සහිත දෙයක් දැනුනාම අදාල අංශ දැනුවත් කරන ක්‍රමයක්…
හොඳයි එහෙනම් ඔන්න කවුන්ටර්පාර්ට් දෙවෙනි කොටසත් ඔයාලට බාර කරලා මම යනවා.ඔබට ජය!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..ඔබට ජය..?
🙂 🙂 🙂
එලම කතාවනම් පට්ටෙටම අල්ලලගියා??
නියමයි දිගටම යමු..
ඔව් ඔව් සහෝ! මාත් හෙන ආසාවෙන් ඉන්නේ ඊලඟ එපිය එනකම්!
Thnkz bro.pluwnnm seal team eketh sub krpnko
එල සහෝ දිගටම දෙන්න
බොහොම ස්තූතියි සහෝ
Thanks machan…..jayawewa……!
thanks bro… ko ithuruth dennakoooo…..
බය වෙන්න එපා සහෝ…ඉක්මනින්ම දෙන්නම්!ඔබට ජය!
sub ekata thanks saho.. jaya wewa!!
altered carbon tv show 1ka denna ko
Counterpart.S01E03 sub danna mcn
Ela mchan. Thanks.🤩
elaaaaaaaaaaaaaa