• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Cursed (2020) [S01 : E02] Sinhala Subtitle

Cursed (2020) [S01 : E02] Sinhala Subtitle

2020/07/21 at 6:51 pm
සහන් සුලක්ඛණ
 

!...ශාප වීම....!

ඔන්න එහෙනම් කට්ටිය අදත් පොරොන්දු වුනු විදිහටම කතාව අරගෙන ආවා. මේ කොටසේ imdb අගය 6.7 වගේ හොඳ අගයක් ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම imdb හී most populer tv series වලින් දෙවෙනි තැනට පත් වී තිබෙනවා. ඉතින් ඔයාලා කතාව බැලුවා නම් තේරෙන්න ඇති අපි මේක සාමන්යෙන් දන්නා කියන ආතර් මර්ලින් කතාව නෙවෙයි, ඒත් මර්ලින්-නිමුඒ වගේ කතාවක් කියලා. කොහොම නමුත් ගොඩක් කතාවල කලින් ආපු මර්ලින් සීරිස් එක, hellboy වගේ ෆිල්ම් වල අපිට නිමුඒ චරිතය හඳුන්වලා දුන්නේ ඉතා දුෂ්ට චරිතයක් විදිහට. ඉතින් මේකේ එහෙම නෙවෙයි කියන එක ඔයාල දකින්න ඇති. ඉතින් කතාවේ අවසානයට නිමුඒගේ අම්මා විසින් ඇයට අසිපතක් භාර දෙනවා දකින්න ඇති නේද? ඉතින් ඉදිරි කොටසකදී මම ඒක ගැන විස්තර කරන්නම්. ඉතින් අද කොටසේ වෙන දේ ඔයාලටම හොයා ගන්න කියලා මම මුකුත් නොකියා ඉන්නම්. එහෙනම් ඊලඟ කොටහ ඔයාලට රවීන් සහෝ අරං එයි. එහෙනම් මම යනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම.

විශේෂ -  ෆේ - මේ ෆේ කියන්නේ ෆෙයරි කියන වචනයෙන් කඩා ආ වචනයක් මයා වශයෙන් නිර්මාණය වුනු අය ව හඳුන්වන්න. කතාවේ ඒක ඒ විදිහටම තිබ්බා. මේ ෆේ අයගේ ගොඩක් ජන කොට්ටාශ ඉන්නවා. ඉදිරියේදී ඔයාලට ඒවා බලා ගන්න පුළුවන්. මේ නිමුඒ ඉන්න ජන සමාජයට කියන්නේ skyfolk කියලා. ඒ කියන්නේ අහස් වැසියන් කියලා. තවත් මේ වගේ අය ඉන්නවා, ඉදිරියට සඳහනක් කරන්නම් ඒක ගැන.

සිංහල උපසිරැසිය ලබා ගන්න 7122

Download Links:

720P පිටපත (Torrent)
720P පිටපත (Direct)
Cursed (2020) Sub Collection
Previous Episode
Cursed (2020) [S01 : E01] Sinhala Subtitle
Next Episode
Cursed (2020) [S01 : E03] Sinhala Subtitle
Profile
4
Movies
73
Tv episodes
77
All

SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • K.A Raveen ExPERT Subtitler
    iOS 13.5Chrome 83

    sub ekta thanks saho

    2020-07-22 at 12:37 am
    Reply
  • Mihira Madushanka Moderator
    Android 6Chrome 84

    සබ් එකට බොහොම ස්තූති සහො..

    2020-07-24 at 12:20 am
    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10Chrome 84

    ඔන්න දෙවෙනි කිව්වා වාගේ CGI නම් සුපිරියටම තිබ්බා :sunglasses::heart_eyes::kissing_smiling_eyes:…හිතා ගන්න බැහැ ඇයි ආතර් කඩුව අර ගත්තේ කියලා ..එක දෙන්නද නැත්නම් ? …ලිපියේ තියෙනවා වගේ නිමුහේ වෙනත් කතා වල හොද හා නරක විදියට ඉදලා තියෙනවා ..මේ කතාවේ නම් අහිංසක කෙනෙක් …ඔක්කොටොම වඩා මර්ලින් කියන්නේ හොදටම බොන කෙනෙක් නේ …කෘරත්වය ගොඩක් මේ කතා මාලාවේ තියෙනවා වගේ

    2020-07-27 at 8:55 am
    Reply
    • MAALNATH Unregistered User
      Android 5.1Samsung Browser 10.1

      Thanks. ……….good luck. …….

      2020-07-29 at 8:51 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (164)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms