ආයුබෝවන් සියලුදෙනාටම.ඉතින් අද මම Daybreak කතාමාලාවේ පස්වෙනි එපියත් ඉක්මණට අරගෙන ආවා.දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.
අද කොටස නම් කරලා තියෙන්නේ ‘ Homecoming Redux or My So Called Stunt Double Life ‘ ලෙසින්.ඒවගේම ලබාගෙන තිබෙන IMDb අගය වනුයේ 7.2 ය.ඉතින් ඔයාලට කලින් කොටස ගැන මතක ඇතිනේ.බැරන් ට්‍රයම්ප් කියන ළමයිව පැහැරගන්න කෙනා මෙච්චර කල් කට්ටිය හිතුවේ ටර්බෝ කියලා.නමුත් හිතුවට වඩා වෙනස්ම දෙයක් වුණේ.බැරන් ට්‍රයම්ප් විදියට මේතාක් කල් ළමයිව පැහැරගෙන තියෙන්නේ ග්ලෙන්ඩේල් ඉස්කෝලේ ප්‍රින්සිපල් සර්.ඉතින් අන්තිමට ජොෂ් ප්‍රින්සිපල් සර්ගෙන් ළමයි ටික බේරගෙන ඉලයිගේ සාප්පුවට එක්කන් ගිහින් වෙනමම ටීම් එකක් හදාගන්නෝ.ඉතින් අද කොටසේ වෙන්නේ අලුතෙන් ජොෂ්ගේ කණ්ඩායමට කට්ටිය එන නිසා, එයාලා වෙනම හෝම්කමින්ග් පාටි එකක් කරනෝ.හැබැයි මේක හෝම්කමින්ග් පාටි එකට වඩා වැඩි දෙයක් මෙතනදී වෙනවා.අන්තිමට තමා නියමම යුද්ධේ පටන්ගන්නේ.ඉතින් ඒක දැනගන්න අද කොටස නරඹලා ඉන්න.
ඉතින් තව වැඩිය මුකුත් නොකියා මගේ කතාව මෙතනින් නවත්තනවා.හැමෝටම සුභ දවසක්! ඊළඟ උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සදහා ගැළපෙනු ඇත.
ithuru episode wala sub tikath ikamanata diyanko bro..me wede supiri digatama karagena yanna:blue_heart::blue_heart::blue_heart:
ඇයි බං භාගෙට සබ් දීලා නවත්තන්නෙ:sleepy: