Daybreak (2019) [S01 : E03] Sinhala Subtitle

December 17, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් අද මම Daybreak කතාමාලාවේ තුන්වෙනි කොටසේ උපසිරැසි අරගෙන ආවා. ඉතින් එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමු.

අද කොටස නම් කරලා තියෙන්නේ ” The Slime Queenpin of Glendale, Calif ” නමින්. ලබාගෙන ඇති IMDb අගය වන්නේ 7.4ක අගයකි.ඉතින් ඔයාලට කලින් කොටසේ අවසානේ ජොෂ් එයාගේ අත තුවාල වෙලා තිබ්බ නිසා එයා හිතුවේ එයා ගුලී කෙනෙක් වෙයි කියලා.ඒ හින්දා එයා එයාගේ අත කපාගන්න හදද්දී වැරදිලා කපාගත්තේ එයාගේ දබර ඇඟිල්ල.ඉතින් අද කොටසෙදී වෙන්නේ ඇන්ජලිකයි වෙස්ලී ජොෂ්ට ප්‍රතිජීවක හොයන් යන ගමනක්.ඉතින් ඔය ගමන අස්සේ ඇන්ජලිකා එයාගේ අතීතේ කතාවෙදි කියනෝ.ඒ වගේම ජොෂ් මිස් ක්‍රම්බල් එක්ක තනියම සාප්පුවේ ඉන්නෝ.ඉතින් ඔය සිද්දි දෙක අස්සේ නියම දේවල් වෙන්නේ.අද කොටස ටිකක් කොමඩි පැත්ත වැඩියෙන් දාලා තියෙන්නේ.ඉතින් තව මුකුත් කියන්නේ නම් නෑ.ඔයාලට කතාව බලලා රසවිදින්න ආරාධනා කරනවා.

හැමෝටම සුභ දවසක්. ඊළඟ කොටසින් නැවත මුණගැසෙමු!

ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැළපෙනු ඇත.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (4)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක ගේමු 💪💪..
    ජය වේවා.! 👊

  • ශෂික Unregistered
    Android 6 Chrome 77

    Thanks

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search