Daybreak (2019) [S01 : E04] Sinhala Subtitle

December 19, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් සියලුදෙනාටම.අද මන් Daybreak කතාමාලාවේ සිව්වෙනි කොටසේ උපසිරැසි අරගෙන තමා ආවේ.ඉතින් දැන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

ඉතින් ඔයාලට මතක ඇති කලි කොටසේ ඇන්ජලිකයි වෙස්ලියි ජොෂ්ට ප්‍රතිජීවක අරන් යනවා වගේම ඇන්ජලිකට එයාගේ පරණ කණ්ඩායමේ කට්ටියත් මුණගැසෙනවා.ඩෙමී කියන්නේ ඒ කණ්ඩායමේ කෙනෙක්.නමුත් ඇන්ජලිකට අවශ්‍ය අලුතෙන් කණ්ඩායමක් නිර්මාණය කරන්න.ඒනිසාම ඇන්ජලිකා ඩෙමීලගේ කණ්ඩායමට එක්වෙන්නේ නෑ.ඉතින් අද කොටසෙදි ජොෂ් යනවා ටර්බොව මරන්න.මොකද ජොෂ් හිතාගෙන ඉන්නේ එයාගේ සෑම් මරලා ඇත්තේ ජොෂ් කියලා.ඔයාලට කලින් කොටසෙදි මතක ඇති ඇන්ජලිකා ගුලී කෙනෙක්ගේ මූණකට සේම්ගේ මූණ දාලා ජොෂ්ට සෑම් මැරිලා කියලා පෙන්නුවා.උතින් ජොෂ් සහ වෙස්ලි ටර්බොව මරන්න යන ගමනෙදි ඊට වඩා ලොකු සිදුවීමකට මුහුණ දෙනවා.ඒතමා බැරන් ට්‍රයම්ප් මුණගැසෙන එක.ඉතින් බැරන් ට්‍රයම්ප් විදියට ඇත්තටම ඉන්නේ කවුද?ඉතින් ඒක දැනගන්න ඔයාලා අද කොටස බලලා ඉන්න වෙනවා.

ඉතින් හැමෝටම සුභ දවසක්.ඊළඟ කොටසින් නැවත මුණගැසෙමු.

ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැළපෙනු ඇත.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (4)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි මචං ඊලඟ කොටස් ටිකටත් ඉක්මනට සබ් එක ගේමු 😊👍..
    ජය වේවා.! 👊

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  • madawa mihiranga Unregistered
    Windows 7 Chrome 79

    thanks saho..

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    අපරාදේ මේක Cancel කරලා නේ…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search