Daybreak (2019) [S01 : E02] Sinhala Subtitle

December 16, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ඔන්න කට්ටියට Daybreak කතාවේ දෙවෙනි කොටසේ සිංහල උපසිරැසි අරගෙන ආවා.ඒවගේම මේ කතාවේ අවසානය දක්වාම අපි ඔයාලට උපසිරැසි අරගෙන එනවා, පොඩ්ඩ්කින් වත් සැකයක් තියාගන්න එපා.ඒවගේම කියන්න ඕන, මේ කතාවේ තියෙන අසභ්‍ය වචන සබ් එකෙත් ඒ විදියටම ටයිප් කරලා තියෙන්නෙ.ඉතින් ඒ නිසා ඔයා කතාව බලද්දී පොඩ්ඩක් තනියම බලනව නම් තමා හොද.ඉතින් දැන් කතාව පැත්තට යමු.

අද කතාව නම් කරලා තියෙන්නේ Schmuck Bait! යන නමින්.ලබාගෙන ඇති IMDb මනාපය වන්නේ 7.2 අගයක්.ඉතින් අද කතාවෙදි ඔයාලට අලුත් සමාජිකයෙක් දකින්න පුළුවන් වෙනෝ.ඒතමා ඉලයි.මූ නම් හම්බානෙක කපටියෙක්.ජොෂ්, වෙස්ලි එක්ක ඉදගෙන ගහන ගේම් දැක්කම කපටියෙක්, ඒත් ගහන ප්ලෑන් එහෙම මොන්ටිසෝරි ළමයිගේ ඒවා වගේ.ඒවගේම ඔයාලට මතක ඇති කලින් එපියේ ජොෂ් ගොල්ෆ් ටීම් එකත් එක්ක වලියක් දාගෙන ගෝල්ෆ් ටීම් එක ටර්බෝව ගෙන්නුවා ජොෂ්ට වැඩක් දෙන්න.ඒත් ටර්බෝට කෙළ වුණ එක වුණේ.ඉතින් අද කොටසෙදි ටර්බෝ ගාව ජොෂ්ව මරන්න තියෙන තරහ වගේම අලුතෙන් ටර්බෝ කෙනෙකුත් පත් වෙනවා.ඒක වෙන්නේ කොහොමද කියන එක දැනගන්න නම් අනිවා කතාව බලලා ඉන්න වෙනෝ.

ඉතින් මන් මෙතනින් මගෙ කතාව නවත්තනවා.ඊළඟ එපියෙන් නැවත හම්බෙමු.හැමෝටම සුභ දවසක්!

ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැළපෙනු ඇත.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (4)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ඉතුරු episodeවලටත් ඉක්මනට සබ් එක ගේමු 👊

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  • Rajitha Unregistered
    Android 9 Chrome 78

    Thanks jayawewa…..!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search