• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Defending Jacob (2020) [S01 : E02] Sinhala Subtitle

Defending Jacob (2020) [S01 : E02] Sinhala Subtitle

2020/04/28 at 12:03 pm
K.A Raveen
හරි ඔන්න එහෙනම් මේ කතා මාලාවේ දෙවැනි කතාංගයයි මේ අරන් එන්නේ. මේ කතාව නරඹන්න පටන් ගත්තු අය දන්නවා මේක කොයි දිහාවට යන කතාවක්ද කියලා. ඝාතනයක් සිද්ධ වෙනවා. කරේ කවුද කියලා දන්නේ නෑ. මේක අභිරහසක් විසදන කතාමාලාවක්. ඉතින් අපි කතාව පැත්තට හැරෙමුකෝ. කලින් කොටසේ වුනු දේවල් මතකයිනේ. දිස්ත්‍රික් නීතිඥවරයෙක් වෙච්ච ඇන්ඩි බාබර් පවුලත් එක්කම නිවාඩුවට මෙක්සිකෝ යන්න ඉන්නේ. ඒත් හදිසියේම තමන්ගේ බලප්‍රදේශයේ ඝාතනයක් සිදුවෙනවා. මරමුවට පත්වෙන්නේ වෙන කවුරුත් නෙමේ ඇන්ඩි බබර්ගේ පුතා ජේකබ් ඉගෙන ගන්න පාසලේ එයාගෙම පංතියේ ළමයෙක් වෙච්ච බෙන්. ඉතින් මේක ගැන පරීක්ෂනය කරන්න වෙන්නෙත් ඇන්ඩි බාබර්ට තමා. ඉතින් ඇන්ඩි බබර් තමන්ගේ රස්සාවත් බේරන් ජේකබ්ගේ පාසලේ බෙන්ට හිතවත්ම කට්ටියගෙන් ප්‍රශ්න කරනවා මරණය ගැන. ඒත් කිසිම හෝඩුවාවක් නෑ. ඒත් එතනදී ජේකබ්ගේ යෙහෙළියක් වන සේරා අහන එක් ප්‍රශ්නයක් නිසා ඇන්ඩිත් ටිකක් අවුල් යනවා. කොහොම උනත් හොයාගන්න කිසිම දෙයක් නෑ. එත් අන්තිමට මීට අවුරුදු ගානකට කලින් බාලවයස්කාර නඩුවකට අහුවෙච්ච පොරක් ඒ මරණය වෙන වෙලේ එතන ඉඳලා තියෙනවා. ලෙනාර්ඩ් පැට්ස්. සැකය එල්ල වෙන්නේ මිනිහා දිහාවට තමා. ඒ කොහොම උනත් කතාව අවසානයේදී ඇන්ඩිගේ ඊමේල් එකට ජේකබ්ගේ පාසලේ ගෲප් චැට් එකක්. ඒකේ ඩෙරෙක් කියන හාදයා, මෙයා ජේකබ්ගේ යාළුවෙක් කියනවා, මිනිහා  මැසේජ් කරනවා "ජේකබ් මේක කරේ ඔයා කියලා හැමෝම දන්නවා. ඔයා ගාව පිහිය තියෙනවා. අපි ඒක දැක්කනේ" කියලා. මේක දැකපු ඇන්ඩි සැකයටම වගේ ජේකබ්ගේ කාමරේ හොරෙන් සෝදිසි කරනවා. කිව්වා වගේම ලාච්චුවේ තිබිලා පිහිය හම්බෙනවා. දැන් ඒ කියන්නේ ඝාතකයා තමන්ගේ පුතාමද? ඒ පිහිය කොහෙන්ද එයාට? ජේකබ්ට මොනා වෙයිද? ඒ ටික අපි බලමු නේද? අද කතාවේ නම "හැමදෙයක්ම හොඳින්." හැබැයි අද කිසිම දෙයක් හොඳ වෙන්නේ නෑ නීතිඥ මහත්තයාගේ පවුලටනම්. මේ කතාව සැබෑ සිද්ධියක්මද කියන්න මන් දන්නේ නෑ. ඒ උනත් මේක ඉහළ ආදායම් ලැබුණූ තියක් පාදක කරගෙන නිර්මාණය උනු කතා මාලවක්. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
සිංහල උපසිරැසිය ලබා ගන්න 1993
Defending Jacob (2020) Sub Collection
Previous Episode
Defending Jacob (2020) [S01 : E01] Sinhala Subtitle
Next Episode
Defending Jacob (2020) [S01 : E03] Sinhala Subtitle
Profile
4
Movies
187
Tv episodes
191
All

SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-04-28 at 7:37 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 13.3Chrome 80

      බොහොම ස්තූතියි

      2020-04-30 at 9:32 pm
  • ayesh Unregistered User
    Windows 10Firefox 75

    thanks machoo , vampire diaries, riverdale wala sub dena try karanna plz , ewage sub enakan sehenta kattiya balan innawa , kattya bedagena epiya gane hari denna balanna plz

    2020-04-28 at 11:09 pm
    Reply
  • Supun harshika Unregistered User
    Android 9Chrome 81

    Thanx machoo sub ekata.me wage supiri ewata sub denna broo.jaya wewa

    2020-04-28 at 11:23 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 13.3Chrome 80

      බොහොම ස්තූතියි

      2020-04-30 at 9:32 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 81

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-04-29 at 12:38 am
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 13.3Chrome 80

      බොහොම ස්තූතියි

      2020-04-30 at 9:32 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (163)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03
The Lost World (1999) [ S01 : E02 ] Sinhala Subtitle
Updated : 2025-09-01
Red Sonja (1985) Sinhala Subtitle
Updated : 2025-09-01
Zorro (2024) [S01 : E05] Sinhala Subtitle
Updated : 2025-08-31
The Vampire Diaries (2009) [S07 : E03] Sinhala Subtitle
Updated : 2025-08-11
Secrets of Sulphur Springs (2021) [S02 : E05] Sinhala Subtitle
Updated : 2025-08-10
The Defender (1994) Sinhala Subtitle
Updated : 2025-07-17
The Ice Road (2021) Sinhala Subtitle
Updated : 2025-07-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms