Defending Jacob (2020) [S01 : E01] Sinhala Subtitle
Chris Evans, Michelle Dockery, Betty Gabriel, Sakina Jaffrey
- Chris Evans (කැප්ටන් ඇමරිකා)
- Michelle Dockery (The gentleman කතාවේ රෝසලින් පියර්සන්)
- Jaeden Martell (IT එකේ ඉන්න බිල් හාදයා)
- Cherry Jones (24 කතාමාලාවේ ජනාධිපතිනි)
- Pablo Schreiber ( Den of thieves එකේ රේ මෙරිමන්)
ඔන්න ඔය නළු නිළි කැලම ඇති මේක නරඹනවද නැද්ද කියලා තීරණය කරන්න. Apple TV බෙදාහැරීම් අයිතිය ලබාගෙන ඇති මේ කතා මාලාව දැනටම IMDB අගය 8.6ක්. මේක අයිති වෙන්නේ Mystery, Thriller කියන කාණ්ඩවලට.
ඉතින් මන් මේක ගැන තවත් කතා කරන්නේ නෑ. කතාව දිහාවට හැරුනොත් මේක පවුලක කතාවක්. ඇන්ඩි බාබර් (Chris Evans) දිස්ත්‍රික් නීතිඥවරයෙක්. එයාගේ පුතා තමා ජේකබ් කියන්නේ. හදිසියේම තමන්ගේ බල ප්‍රදේශයේ ඝාතනයක් සිද්ධ වෙනවා. ඒ තමන්ගේම පුතා ඉන්න පංතියේ අවුරුදු 14ක කොල්ලෙක්ව / බෙන්ව පපුවට පිහියකින් 4පාරකින් ඇනලා මරනවා. මේක විමර්ශන කරන්නේත් ඇන්ඩි බාබර් තමා. ප්‍රශ්නය තමා මේ මරණයේ සැකය එල්ල වෙන්නේ වෙන කාටවත් නෙමේ, තමන්ගේ පුතා ජේකබ්ටමයි.
දැන් තමා එහෙනම් ප්‍රශ්න ටික පටන් ගන්නේ. මොකද්ද මේ වෙන්න යන්නේ? ඇත්තටම ජේකබ්ද බෙන්ව මැරුවේ? ඇයි මැරුවේ? වෙන කෙනෙක් මරලා එයාව අල්ලනවද? තාත්තා පුතාව බේරගනීද? කතා මාලාවේ නමත් ඒකනේ. අනේ මන්දා, මේක Mystery කථාවක් නිසා කිසිම දෙයක් පුරෝකථනය කරන්න වේලාසන වැඩියි. ඉතින් එහෙනම් කුතුහලයෙන් මේක බලන්න පටන් ගමු නේද මේ ටික විසදගන්න.
බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට 😊👍.. දැනට ඇවිල්ලා තියෙන ඉතුරු කොටස්වලටත් සබ් දෙමු ඉක්මනටම එහෙනම් 😊😊..
ජය වේවා.! 👊👊👊
බොහොම ස්තූතියි
Thanks ………..good luck …………
Daybreak season 01 episode 06 ithiri tikatath sub denna
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මේක download කරන්න කියලමයි හිටියේ….
ඉතුරු ටිකටත් ඉක්මනටම සබ් අරන් එමු….
Thanx ban.supiri ekak wagee.ikmanata ithuru tikath dunnoth pin ban.ubata jaya
හරි සහෝ
බොහොම ස්තූතියි
ela kollo rick and monty cartoon series akatath sub ona macahan
බොහොම ස්තූතියි
ලැබෙන වෙලාවත් එක්ක ඔයාගේ අදහස සලකා බලන්නම් සහෝ
godak sthutie saho sub ekata
බොහොම ස්තූතියි සහෝ
Sthuthi sahooo
බොහොම ස්තූතියි
Well done 🔥🔥
බොහොම ස්තූතියි
සබ් එකට බොහොම ස්තූතියි
Thanks Machan <3