Defending Jacob (2020) [S01 : E02] Sinhala Subtitle
Chris Evans, Michelle Dockery, Betty Gabriel, Sakina Jaffrey
ඉතින් අපි කතාව පැත්තට හැරෙමුකෝ. කලින් කොටසේ වුනු දේවල් මතකයිනේ. දිස්ත්‍රික් නීතිඥවරයෙක් වෙච්ච ඇන්ඩි බාබර් පවුලත් එක්කම නිවාඩුවට මෙක්සිකෝ යන්න ඉන්නේ. ඒත් හදිසියේම තමන්ගේ බලප්‍රදේශයේ ඝාතනයක් සිදුවෙනවා. මරමුවට පත්වෙන්නේ වෙන කවුරුත් නෙමේ ඇන්ඩි බබර්ගේ පුතා ජේකබ් ඉගෙන ගන්න පාසලේ එයාගෙම පංතියේ ළමයෙක් වෙච්ච බෙන්. ඉතින් මේක ගැන පරීක්ෂනය කරන්න වෙන්නෙත් ඇන්ඩි බාබර්ට තමා. ඉතින් ඇන්ඩි බබර් තමන්ගේ රස්සාවත් බේරන් ජේකබ්ගේ පාසලේ බෙන්ට හිතවත්ම කට්ටියගෙන් ප්‍රශ්න කරනවා මරණය ගැන. ඒත් කිසිම හෝඩුවාවක් නෑ. ඒත් එතනදී ජේකබ්ගේ යෙහෙළියක් වන සේරා අහන එක් ප්‍රශ්නයක් නිසා ඇන්ඩිත් ටිකක් අවුල් යනවා. කොහොම උනත් හොයාගන්න කිසිම දෙයක් නෑ. එත් අන්තිමට මීට අවුරුදු ගානකට කලින් බාලවයස්කාර නඩුවකට අහුවෙච්ච පොරක් ඒ මරණය වෙන වෙලේ එතන ඉඳලා තියෙනවා. ලෙනාර්ඩ් පැට්ස්. සැකය එල්ල වෙන්නේ මිනිහා දිහාවට තමා. ඒ කොහොම උනත් කතාව අවසානයේදී ඇන්ඩිගේ ඊමේල් එකට ජේකබ්ගේ පාසලේ ගෲප් චැට් එකක්. ඒකේ ඩෙරෙක් කියන හාදයා, මෙයා ජේකබ්ගේ යාළුවෙක් කියනවා, මිනිහා මැසේජ් කරනවා “ජේකබ් මේක කරේ ඔයා කියලා හැමෝම දන්නවා. ඔයා ගාව පිහිය තියෙනවා. අපි ඒක දැක්කනේ” කියලා. මේක දැකපු ඇන්ඩි සැකයටම වගේ ජේකබ්ගේ කාමරේ හොරෙන් සෝදිසි කරනවා. කිව්වා වගේම ලාච්චුවේ තිබිලා පිහිය හම්බෙනවා.
දැන් ඒ කියන්නේ ඝාතකයා තමන්ගේ පුතාමද? ඒ පිහිය කොහෙන්ද එයාට? ජේකබ්ට මොනා වෙයිද? ඒ ටික අපි බලමු නේද? අද කතාවේ නම “හැමදෙයක්ම හොඳින්.” හැබැයි අද කිසිම දෙයක් හොඳ වෙන්නේ නෑ නීතිඥ මහත්තයාගේ පවුලටනම්.
මේ කතාව සැබෑ සිද්ධියක්මද කියන්න මන් දන්නේ නෑ. ඒ උනත් මේක ඉහළ ආදායම් ලැබුණූ තියක් පාදක කරගෙන නිර්මාණය උනු කතා මාලවක්.
එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
බොහොම ස්තූතියි
thanks machoo , vampire diaries, riverdale wala sub dena try karanna plz , ewage sub enakan sehenta kattiya balan innawa , kattya bedagena epiya gane hari denna balanna plz
Thanx machoo sub ekata.me wage supiri ewata sub denna broo.jaya wewa
බොහොම ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූතියි