• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Defending Jacob (2020) [S01 : E05] Sinhala Subtitle

Defending Jacob (2020) [S01 : E05] Sinhala Subtitle

2020/05/08 at 1:43 pm
K.A Raveen
හරි ඔන්න එහෙමනම් මේකේ තව කොටසකටත් පුළුවන් ඉක්මනින් කතාවක් අරගෙන ආවා. අද කතාවට 8.9ක IMDB අගයක් තියෙනවා. මේක දැන් වර්තමාන ජනප්‍රියම කතා ලැයිස්තුවේ 12වන ස්ථානයේ තියෙන්නේ. කලින් කතාව මතක ඇතිනේ මුලින්ම ජේකබ්ගෙන් ජොආනා අහන හරස් ප්‍රශ්න ටික. ඇත්තටම ජේකබ් මේක කරාද නැද්ද කියලා කටින් අල්ලන්න දුන්න ට්‍රයි එකක්. ඇත්තටම ජේකබ්ගේ උත්තරත් අවුල් අවුල් වගේනේ. ඇන්ඩෲටත් ඒක තේරෙනවා. ඊටපස්සේ ජෝආනා මාධ්‍යකාරයෝ වගයක් ගැන කියනවනේ පරිස්සම් වෙන්න කියලා. ඒත් ලෝරී උන්ගේ ගැටයට අහුවෙනවා. ලෝරීට හම්බෙනවා ඇන්ඩෲගේ තාත්තා ගැන ෆයිල් එකක්. මේක කාල රාමු 2ක යන කතාවක්නේ. ලොජිඩියසුත් ඇන්ඩෲගෙන් එයාගේ තාත්තා ගැන විස්තර අහනවා. කෝමහරි ප්‍රථම වතාවට අපි ඇන්ඩෲගේ තාත්තවත් දැක්කනේ. ඒ වගේම අර ලෙනාඩ් පැට්ස් අපයෝජනය කරපු ළමයව හොයන් යනවා. මැට් කියලා හාදයෙක්, බලනකොට එතනත් අවුලක් තියෙනවා වගේ. ඒත් ඒ කතාබහ හොඳට අවසන් වෙන්නේ නෑනේ. අන්තිමට ඇන්ඩෲ ලෙනාඩ් පැට්ස් පස්සෙනුත් යනවා. ඒවගේම සේරා ඣේකබ්ගෙන් හොඳ යාළුවෙක් වෙනවා වගේ පේන්නේ. ඒත් ඒකටත් හේතුවක් ඇති. අද කතාවෙන් ඒ පැටලිලි ටික නම් ලිහාගන්න පුලුවන්. අන්තිමට අර මිනීමරු ජාන පරීක්ෂනයත් අවසානයේ කරන්න ගන්නවා. හැබයි ඒකට ජේකබ්ගේ සීයා සහය දෙන්නේ නෑනේ. අද කතාව එතන ඉඳන්.
සිංහල උපසිරැසිය ලබා ගන්න 1858
Defending Jacob (2020) Sub Collection
Previous Episode
Defending Jacob (2020) [S01 : E04] Sinhala Subtitle
Next Episode
Defending Jacob (2020) [S01 : E06] Sinhala Subtitle
Profile
4
Movies
187
Tv episodes
191
All

SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-05-09 at 1:49 am
    Reply
  • A sercet Unregistered User
    Windows 10Chrome 81

    පෝන් එකෙන් එද්දි සයිට් එක ටිකක් අවුල්. PC එකට Footer එක පොඩ්ඩක් අවුල්. එක Side Bar එකක් තිබ්බනම් හොඳයි නේද.. Post එක පෙන්නන ඉඩ මදි. මේ ටික හදන්නම් Header එක නම් ලස්සනයි.

    2020-05-09 at 11:24 am
    Reply
  • Rasindu V. Perera User
    Windows 10Chrome 81

    අම්මෝ…නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉක්මනටම සබ් එක අරන් ඇවිත්…

    2020-05-09 at 11:42 pm
    Reply
  • Amila Unregistered User
    Windows 7Firefox 76

    Thank you Bro…!

    2020-05-10 at 1:19 am
    Reply
  • tharindu gunarathna User
    Windows 7Opera 68

    episode 6 sub plz

    2020-05-22 at 12:49 pm
    Reply
  • tharindu gunarathna User
    Windows 7Opera 68

    epi 7 ekat awa ada(⌣̩̩́_⌣̩̩̀)

    2020-05-22 at 5:05 pm
    Reply
  • Hashini Saranga Unregistered User
    Windows 10Chrome 83

    අනේ කෝ ඉතුරු ටික? ඉතුරු ටිකටත් දෙන්නකො ඉක්මනට pls..

    2020-05-23 at 7:36 pm
    Reply
  • Dasun Unregistered User
    Windows 10Chrome 83

    ithuru tiketh sub dennako bro

    2020-05-24 at 9:43 am
    Reply
  • Amila Unregistered User
    Android 9Chrome 81

    Ey bn ohoma hema ekakama medin nawaththanne ithuru tikatath sub deehallako

    2020-06-03 at 4:12 pm
    Reply
  • Akila Unregistered User
    Windows 10Chrome 83

    machan series eka iwara wenakam sub denna berinam boruwata aluth tv series add karanna epa.

    2020-06-06 at 8:32 pm
    Reply
  • Ishan Unregistered User
    Android 9Chrome 77

    ithuru tikath ikmanta dennaa

    2020-06-08 at 8:23 pm
    Reply
  • Ishara Dila Unregistered User
    Windows 10Chrome 84

    thanx bro sub ekta.

    2020-08-12 at 12:07 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (163)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03
The Lost World (1999) [ S01 : E02 ] Sinhala Subtitle
Updated : 2025-09-01
Red Sonja (1985) Sinhala Subtitle
Updated : 2025-09-01
Zorro (2024) [S01 : E05] Sinhala Subtitle
Updated : 2025-08-31
The Vampire Diaries (2009) [S07 : E03] Sinhala Subtitle
Updated : 2025-08-11
Secrets of Sulphur Springs (2021) [S02 : E05] Sinhala Subtitle
Updated : 2025-08-10
The Defender (1994) Sinhala Subtitle
Updated : 2025-07-17
The Ice Road (2021) Sinhala Subtitle
Updated : 2025-07-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms