Defending Jacob (2020) [S01 : E05] Sinhala Subtitle

හරි ඔන්න එහෙමනම් මේකේ තව කොටසකටත් පුළුවන් ඉක්මනින් කතාවක් අරගෙන ආවා.
අද කතාවට 8.9ක IMDB අගයක් තියෙනවා.
මේක දැන් වර්තමාන ජනප්‍රියම කතා ලැයිස්තුවේ 12වන ස්ථානයේ තියෙන්නේ.
කලින් කතාව මතක ඇතිනේ මුලින්ම ජේකබ්ගෙන් ජොආනා අහන හරස් ප්‍රශ්න ටික. ඇත්තටම ජේකබ් මේක කරාද නැද්ද කියලා කටින් අල්ලන්න දුන්න ට්‍රයි එකක්. ඇත්තටම ජේකබ්ගේ උත්තරත් අවුල් අවුල් වගේනේ. ඇන්ඩෲටත් ඒක තේරෙනවා. ඊටපස්සේ ජෝආනා මාධ්‍යකාරයෝ වගයක් ගැන කියනවනේ පරිස්සම් වෙන්න කියලා. ඒත් ලෝරී උන්ගේ ගැටයට අහුවෙනවා. ලෝරීට හම්බෙනවා ඇන්ඩෲගේ තාත්තා ගැන ෆයිල් එකක්. මේක කාල රාමු 2ක යන කතාවක්නේ. ලොජිඩියසුත් ඇන්ඩෲගෙන් එයාගේ තාත්තා ගැන විස්තර අහනවා. කෝමහරි ප්‍රථම වතාවට අපි ඇන්ඩෲගේ තාත්තවත් දැක්කනේ. ඒ වගේම අර ලෙනාඩ් පැට්ස් අපයෝජනය කරපු ළමයව හොයන් යනවා. මැට් කියලා හාදයෙක්, බලනකොට එතනත් අවුලක් තියෙනවා වගේ. ඒත් ඒ කතාබහ හොඳට අවසන් වෙන්නේ නෑනේ. අන්තිමට ඇන්ඩෲ ලෙනාඩ් පැට්ස් පස්සෙනුත් යනවා. ඒවගේම සේරා ඣේකබ්ගෙන් හොඳ යාළුවෙක් වෙනවා වගේ පේන්නේ. ඒත් ඒකටත් හේතුවක් ඇති. අද කතාවෙන් ඒ පැටලිලි ටික නම් ලිහාගන්න පුලුවන්. අන්තිමට අර මිනීමරු ජාන පරීක්ෂනයත් අවසානයේ කරන්න ගන්නවා. හැබයි ඒකට ජේකබ්ගේ සීයා සහය දෙන්නේ නෑනේ. අද කතාව එතන ඉඳන්.

2022-12-26 06:05 am
SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 1710
- File Size : 19.305KB
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Defending Jacob (2020) Sub Collection
Previous Episode
Defending Jacob (2020) [S01 : E04] Sinhala Subtitle
Next Episode
Defending Jacob (2020) [S01 : E06] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
New Download Links Updates
Updated : 2025-02-12
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Android 4.2Android Browser 4
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
Windows 10Chrome 81
පෝන් එකෙන් එද්දි සයිට් එක ටිකක් අවුල්. PC එකට Footer එක පොඩ්ඩක් අවුල්. එක Side Bar එකක් තිබ්බනම් හොඳයි නේද.. Post එක පෙන්නන ඉඩ මදි. මේ ටික හදන්නම් Header එක නම් ලස්සනයි.
Windows 10Chrome 81
අම්මෝ…නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉක්මනටම සබ් එක අරන් ඇවිත්…
Windows 7Firefox 76
Thank you Bro…!
Windows 7Opera 68
episode 6 sub plz
Windows 7Opera 68
epi 7 ekat awa ada(⌣̩̩́_⌣̩̩̀)
Windows 10Chrome 83
අනේ කෝ ඉතුරු ටික? ඉතුරු ටිකටත් දෙන්නකො ඉක්මනට pls..
Windows 10Chrome 83
ithuru tiketh sub dennako bro
Android 9Chrome 81
Ey bn ohoma hema ekakama medin nawaththanne ithuru tikatath sub deehallako
Windows 10Chrome 83
machan series eka iwara wenakam sub denna berinam boruwata aluth tv series add karanna epa.
Android 9Chrome 77
ithuru tikath ikmanta dennaa
Windows 10Chrome 84
thanx bro sub ekta.