Login


Not a member? Register or sign up with

Facebook Page

Defending Jacob (2020) [S01 : E04] Sinhala Subtitle

/
හොඳයි මේකේ තවත් කතාංගයක් අද දවසේ අනත්‍ර්ජාලයට නිකුත් වෙලා තිබ්බා. ඉතින් පුළුවන් ඉක්මනින් අරගෙන ආවා. මතක ඇතිනේ කලින් කොටසේ වෙච්ච දේවල් එහෙම. ජේකබ්ගේ නඩුව ඇන්ඩෘට කතා කරන්න බෑනේ තාත්තා නිසා. ඒ හින්දා වෙනම නීතිඥයෙක් අවශ්‍ය වෙනවා. හොඳම නීතිඥයෙක් තමා හොයාගන්නේ. කලින්ම අපි එයාව දැක්කනේ. අනික අපි දැක්කනේ නීතිඥවරියගේත් දැනුම එහෙම. කොහොමහරි ජේකබ්ට ලේසියෙන්ම ඇපත් ගන්නවනේ. ඉතින් ඊටපස්සේ අපි දැක්කා බාබර් පවුල මිනිමැරූම් චෝදනාව හින්දා මුහුණ දෙන්න වෙන ප්‍රශ්න සමූහය කතාව පුරාවටම. ඒවගේම කලින් කතාවේ ප්‍රධානම දේ මිනිමැරුම් ජානය ගැන සදහන් වෙනවා. ඒ මොකක්ද කියාලා කිව්වොත් ඇන්ඩෘ බාබර්ගේ හැංගිච්ච රහසක් එළියට එනවා. ඇන්ඩෘගේ තාත්තා ප්‍රබල මිනීමැරුමකට හිරේ ඉන්න කෙනෙක්. අවුරුදු 15ක ළම්යෙක්ව දූෂණය කරලා. ඉතින් ඒ සීයගේ ජාන වලින් එකක් හරි ජේකබ්ටත් ඇවිල්ලද කියන එක ප්‍රශ්නයක් වෙනවා. කතාවේ අවසානයේ තේරෙන්නේ  ඩොක්ට වොගල් එක්ක හමුවේදී අම්මට පවා සැකයක් තියෙනවා. වොගල් අහන ප්‍රශ්නවලදී දෙන උත්තර වලින් තමා ඒක තේරෙන්නේ. කතාව අන්තිමටම ජේකබ්ගේ පාසලේ යාළුවා සේරා මොනාහරි දන්නවා වගේ කියලා තේරෙනවා. අද කතාවෙන් ඒ මොකද්ද කියලා බලාගන්න පුලුවන්. ඒවගේම අද කතාවෙන් බලාගන්න පුලුවන් ඇන්ඩි පැත්තකට වෙලා බලන් ඉන්නේ නැතුව තමන්ම මැදිහත් වෙලා විස්තර පස්සේ යනවා. බලමු ඇන්ඩි මොනා හොයා ගනීද කියලා.  

2022-12-26 06:05 am
Junior Admin

Movies

4

Tv Episodes

187

SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 2055
  • File Size : 20.595KB
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ release වෙච්ච දවසෙම සබ් එකත් ගෙනාවට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-05-01 at 11:57 pm
  • K.A Raveen Junior Admin
    iOS 13.3Chrome 80

    හරි සහෝ
    බොහොම ස්තූතියි

    2020-05-02 at 5:45 am
  • Rasindu V. Perera Expert Subtitler
    Windows 10Chrome 81

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-05-02 at 1:52 pm
  • K.A Raveen Junior Admin
    iOS 13.3Chrome 81

    බොහොම ස්තූතියි

    2020-05-02 at 3:13 pm
  • Amila Unregister User
    Windows 7Firefox 76

    Thank you Bro…!

    2020-05-10 at 1:17 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More