අපි දැන් දන්නවා චපෝ කොහොමද හිරෙන් පැන්නේ, ඒ වගේම ඒකට කවුද උදව් කලේ කියලා. කොන්රාදෝගේ ජනාධිපති උපදේශක තනතුරත් නැති වුනානේ. ඒක ආපහු ගන්න කොන්රාදෝ උත්සහා කලාට, ඒවා හරි යන්නෙත් නෑ. එහෙමයි ගිය කොටස ඉවර වුනේ. ඉතින් චපෝ හිරෙන් පැන්නේ කල්ලි ඔක්කොම එකතු කරලා එක්සත් සමාගමක් හදන්න හිතා ගෙනයි, ඒ එක්කම අවෙන්දානොස්ලාගෙන් පලි ගන්නයි. මේ කොටසේදී චපෝට ඒවා කරන්න පුළුවන් වෙයිද.? චපෝ අවෙන්දානොස්ලාගෙන් පලි ගන්න රමෝන්ට මොකද කරන්නේ බෙන්ජමින්ට මොකද කරන්නේ කියලා මේ කොටස බැලුවම ඔයාලාට දකින්න පුළුවන්. ඒ වගේම කොන්රාදෝට ආපහු එයාගේ තනතුර හම්බ වෙනවා. තනතුර කිව්වට පරණ තනතුරම නෙමෙයි ඊට වඩා හොඳ එකක්. ඒ තනතුර ගන්නත් කොන්රාදෝ ගහන ගැට දැනගන්න මේ කොටස බලන්න. රස විඳින්න. ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.!





Windows 10Chrome 64
thanks machoo ……al al
Windows 8.1Chrome 64
outlander.season 2 උපසිරසි දෙන්න පුලුවන්ද
Windows 10Chrome 64
ස්තුතියි සහෝ ???
Windows 7Chrome 64
Thanks machan…….jayawewa…..!
Windows 7Firefox 58
patta bn kollo
Windows 7Firefox 58
thanks bnnnnn
Windows 10Chrome 65
නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠