El Chapo (2017) [S02 : E02] Sinhala Subtitle
Marco de la O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez
ගිය කොටසින් අපි දැක්කා එල් චපෝ හිරෙන් පනිනවා. ඒත් කොහොමද, කවුද උදව් කලේ කියලා අපිට දැන ගන්න වුනේ නෑ. ඒ වගේම මෙක්සිකන් ආණ්ඩුවත් වෙනස් වෙනවා. කොන්රාදොගේ තනතුරත් නැති වෙනවා.
මේ කොටසින් අපිට බලන්න පුළුවන් චපෝ හිරෙන් පනින්න ගහන සැලැස්මට උදව් කරන අය කවුද කියලා. ඒ වගේම හිරෙන් පැන්න චපෝගේ ප්‍රධාන අරමුණ අවෙන්දානොස්ලාගෙන් පලි ගන්න එක. ඒකට යොදන සැලැස්මවල් මොනාද කියලා.
කොහොම වුනත් චපෝ හිරෙන් පැන්නම අලුත් ආණ්ඩුවට ලොකු පහරක් වදින්නේ. ආණ්ඩුව ආපු ගමන්ම ලෝකේම දරුණුම අපරාධකාරයෙක් කියලා නම් කරපු කෙනෙක් හිරෙන් පැන්නම රටේ නමට එච්චර හොඳ නැහැනේ. ඒ වගේම බලය නැති වුන කොන්රාදෝ හදන්නේ කොහොම හරි ආපහු එයාගේ ජනාධිපති උපදේශක තනතුර ගන්න.
බලන්න. රස විඳින්න.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
thanks machooooo…….
Thank u bro…
ellaaaaaaaaaa
නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠