El Chapo (2017) [S02 : E04] Sinhala Subtitle
චපෝ ඔක්කොටම එන්න කියලා කියනවා එයත් එක්ක එකතු වෙලා එක්සත් සමාගමක් හදමු කියලා. නව ලරේදෝ වල රාසියෙල් ඇරෙන්න අනිත් අය ඒකට කැමති වෙනවා. හැබැයි ඒ අය චපෝ එක්ක එක්සත් වෙන්න කැමති වෙන්නේ චපෝ අවෙන්දානොස්ලාව මරුවාට පස්සේ කියලා කට්ටිය කියනවා. රමොන්ව මරණ චපෝ බෙන්ජමින්ව කොන්රාදොට බාර දෙනවා. එහෙමයි ගිය කොටස ඉවර වුනේ.
මේ කොටසේ මොනවා වෙයිද..? කථාවේ දැන් නම් හොඳම හරිය යන්නේ. චපෝ එයාගේ එකම අභිප්‍රාය වෙන මුළු මෙක්සිකොවටම කුඩු ලොක්කා වෙන හීනේ නම් මැරුණත් අත අරින්නේ නෑ. ඒකට එන මොන බාධකේ වුනත් අයින් කරන්න චපෝ සුදානම්. ඒකටම හරි යන්න මෙක්සිකෝවේ ජනාධිපති වෙන හීනෙ තියෙන කොන්රාදොත්. චපෝටම තකට තක. දෙන්නම තමන්ගේ හීන වලට හොඳින් හෝ නරකින් යන්න ලැහැස්තියි.
මේ කොටසත් බලන්න. දැන් තමයි යුද්ධේ පටන් ගන්නේ.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදහස් කුසලානෙත් ශ්‍රී ලංකාවට දිනන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
SUB akt thanks machoooo%%%%%%
ස්තුතියි සහෝ
Season 03 එකත් සබ් දාන්න සහෝ…
supiri broo thanks
මුලින්ම සමාව ඉල්ලන්න ඕනී පළවෙනි සබ් එකට බැන්නට..ඒකෙ time line වෙනස් වෙලා තිබ්බා.ඒත් දෙවෙනි එකේ ඉඳල සුපිරියට තිබ්බා.මේක ඉවර වෙනකන් දෙන්න දිගටම.කමෙන්ට් නෑ කියලා සැලෙන්න එපා.නියමයි උබ සබ් කරලා තියන විදිහ..good job bro..?
Thanks machan…….jayawewa……..!
නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠
sub eka download wena thana
pennane nane
fixed !!!!!!!!!!!!!!!!