• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • First Man (2018) Sinhala Subtitle

First Man (2018) Sinhala Subtitle

2019/02/07 at 9:36 am
ලක්ෂිත වික්‍රමරත්න

ගොඩ කාලෙකට පස්සේ උපසිරසියක් අරගෙන මේ පැත්තට ආවා. විනාඩි 141ක් පුරා දිවෙන මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 2018 වර්ෂයේදී. ජේම්ස් R. හැන්සන් විසින් රචිත First man: The Life of Neil A. Armstrong කියන නවකතාව පාදක කරගෙන ඔස්කාර් සම්මානලාභී Damien Chazelle ගේ අධ්‍යක්ෂණයෙන් තමා First Man චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. IMDb අගය 7.4කුත් Rotten Tomatoes අගය 87%කුත් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. මෙහි නීල් ආම්ස්ට්‍රෝංගේ චරිතය Ryan Gosling, බස් ඇල්ඩ්‍රින්ගේ චරිතය Corey Stoll, මයිකල් කොලින්ස් ලෙස Lukas Haas සහ තවත් සුපිරි තරු පිරිසක් මේ චිත්‍රපයට රංගනයෙන් දායක වෙනවා. එකල සෝවියට් දේශය හා ඇමරිකා එක්සත් ජනපදය අතර තිබු අභ්‍යවකාශ තරඟයේ විශේෂ කඩයිම් රාශියකගේ ජයග්‍රහණ ලබාගැනීමට සමත්ව තිබුනේ සෝවියට් දේශයයි. මේ අභ්‍යවකාශ තරඟය නිසාවෙන්ම ඇමරිකාවේ නාසා ආයතනය 1958 වර්ෂයේදී බිහිවෙනවා. නාසාහි මුල් අවදියේදී ඔවුනට රාජ්‍ය අනුග්‍රහය නොලැබුනත් ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරයාගේ පටන් නාසාහි කටයුතු සඳහා රාජ්‍ය මුදල් වෙන් කිරීමත් සමඟ නාසා ආයතනය පියවරෙන් පියවර ඉදිරියට යෑමට සමත් වෙනවා. වර්තමානය වන විට අභ්‍යවකාශ ගවේෂණයන්ගෙන් වැඩිම තොරතුරැ ප්‍රමාණයක් අනාවරණය කර ඉදිරියෙන් සිටින්නේ නාසා ආයතනයයි. 1959 වසරේදී සෝවියට් සංගමය විසින් ලුනා 2 යානය චන්ද්‍ර ගවේෂණය සඳහා යැවීමත් සමඟ එතෙක් පැවතී දුරේක්ෂ මාර්ගයෙන් නිරීක්ෂණයට එහාට ගොස් සිතන්නට මිනිසුන් පෙළඹුනා. එවන් පසුබිමක සඳ තරණය කිරීම යන දැවැන්ත කටයුත්තට මුලපුරන්නට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කරන්නේ අභ්‍යවකාශ තරඟයේ ඔවුනට අහිමි වූ ගෞරවය ලබා ගැනීමේ අරමුණෙන්. මිනිසුන් සහිත යානා මගින් සඳ ගවේෂණයන කිරීමේ ඇපලෝ ව්‍යාපෘතිය නාසා මගින් 1961 වසරේදී ආරම්භ කෙරුණු අතර විවිධ අදියර සහ අත්හදා බැලීම් ඔස්සේ එය ඉදිරියට ගෙන යනවා. මිනිසුන් සඳ මත ගොඩබෑමේ ප්‍රථම මෙහෙයුම ලෙස ඇපලෝ 11 මෙහෙයුම 1969 ජූලි 16 වන දා දියත් කිරීම අණ දෙන නිලධාරි නීල් ආම්ස්ට්‍රෝං, අණ දෙන මොඩියුලයේ නියමු මයිකල් කොලින්ස් සහ චන්ද්‍ර මොඩියුලයේ නියමු එඩ්වින් ඔල්ඩ්‍රින් ක්‍රියා කරනවා. එය ඇපලෝහි පස්වන මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන වූ අතර තෙවන මිනිසුන් සහිත සඳ ගමන් විය. 1969 ජූලි 20 වන දා ඇපලෝ 11 මෙහෙයුමේ සාර්ථකත්වය සටහන් කරමින් නීල් ආම්ස්ට්‍රෝං සඳ තරණය කල ප්‍රථම පුද්ගලයා ලෙස ඉතිහාස ගත වනවා. පැය 2.5කට වඩා වැඩි කාලයක් සඳ මත සිටිමින් ජායාරූප සහ පස් සාම්පල ලබාගැනීමට ඔවුන් කටයුතු කල අතර ඇමරිකානු ධජයක්, පෘථිවියේ චිත්‍ර දෙකක්, රත්රන් ඔලිව් අතු අඩංගු ස්මාරක බෑගයක් සහ රටවල් ගණනාවක රාජ්‍ය නායකයින්ගේ පණිවිඩ රැගත් සිලිකන් තැටි කිහිපයක් සටහන් වශයෙන් තබා ඒමට ඔවුන් කටයුතු කරනවා. තවද ගඟනගාමින්ගේ හා ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන්ගේ අත්සන් සහිත සාමයේ පණිවිඩය සඳහන් ශිලා ලේඛනයක්ද තබා එනවා. එහි සඳහන් වන්නේ ‘’Here men from the planet earth first set foot upon the moon, July 1969 A.D. We came in peace for all mankind ” ලෙසයි. මෙහෙයුම අවසානයේ ඔවුන් ජූලි 24වන දා නැවත පෘථිවියට පැමිණි අතර ඔවුන්ව මාසයක පමණ නිරෝධායනයට භාජනය කිරීමක් සිදු කිරීමෙන් අනතුරුව මහජන ප්‍රශංසා කිරීම් සහ පෙළපාලි මධ්‍යයේ ගෞරව දක්වා පිළිගැනීමක් සිදු කළා. එහෙමනම් එදා මෙදා තුර අභ්‍යවකාශ ඉතිහාසයේ සිදුවූ දැවැන්ත මෙහෙයුමේ සිනමා අත්දැකීම මෙම චිත්‍රපටය හරහා ලබාගැනීමට ඔබ සියලු දෙනාට ආරාධනා කරන අතර උපසිරැසිය සම්බන්ධ අදහස් පහතින් දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. හැම දෙනාටම ජය වේවා!

සිංහල උපසිරැසිය ලබා ගන්න 3644
First Man
  • 720p (bluray)
    1.17 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.25 GB
    Download Torrent
  • 2160p (bluray)
    6.38 GB
    Download Torrent
  • 720p (web)
    1.17 GB
    Download Torrent
  • 1080p (web)
    2.25 GB
    Download Torrent
Profile
2
Movies
32
Tv episodes
34
All

SubzLK වෙනුවෙන් ලක්ෂිත වික්‍රමරත්න කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 71

    එලම සහෝ,ලිපියටත් උපසිරසියටත් ස්තුතියි…..තවත් උපසිරසියකින් හමු වෙමු……

    2019-02-07 at 3:55 pm
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 71

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    2019-02-08 at 6:51 am
    Reply
  • Deshan Sachintha Unregistered User
    Android 5.1Chrome 54

    උපසිරැසිය තෑන්ක්ස්!

    2019-02-08 at 2:41 pm
    Reply
  • Namal Ekanayake Unregistered User
    Android 4.2Chrome 66

    Supiri machan. .. Thanx

    2019-02-09 at 7:05 am
    Reply
  • Nishantha kumara Unregistered User
    Android 7.1Samsung Browser 8.2

    සබ් එකට ඉස්තුතියි සහෝ

    2019-02-17 at 5:37 pm
    Reply
  • Bathiya maduwantha Unregistered User
    Android 8.1Chrome 68

    Thank aiye super sub

    2019-02-18 at 6:20 am
    Reply
  • Gayashan Rox Unregistered User
    Android 4.4Chrome 33

    elamai. thanx bokka..

    2019-02-22 at 2:08 am
    Reply
  • Akalanka Unregistered User
    Android 8.1Opera 51

    Elama bro*

    2019-04-29 at 4:35 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms