කොහොමද ඉතින් ඔයාලට! COVID-19 නිසා දැන් හැමෝම ගෙදරනෙ ඇත්තෙ.. මන් ඔන්න ඔයගොල්ලන්ට බලන්න korean කතාවක් ගෙනාව. මේකත් වෛරස් එකක් ගැන කතාවක්.සෝල් වල ඉදන් කිලෝ මීටර් 15 ක් ඈතින් තියෙන බන්ග්ඩන්ග් නගරෙ තමයි මේ වෛරස් එක මුලින්ම පැතිරෙන්නේ. ඊට පස්සෙ ඒක මුළු රටේම පැතිරෙන්නේ නැතිවෙන්න රජය ගන්න තීරණ පිළිබඳව, තමන්ගෙ කෙනෙක්ට වෛරසය වැළදුනහම දැනෙන දුක ගැන, ඒ වගේ වේලාවල් වලට ඇති වෙන අර්මාර්ථකාමී හැඟීම් පිළිබඳව එහෙම මේ කතාවේ සිද්දි ඇතුලත් වෙනව. කතාව අන්තිමට හොඳ අවසානෙකුත් තියෙනව කියල කියන්න පුළුවන්...
ඒ වගේම දැනට COVID-19 වෛරසය වැළදුණු පිරිස් වලට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව වගේම වෛරසයෙන් මිය ගිය අසාදිතයන්ට නිවන් සුව පතනවා!!!





Android 4.2Android Browser 4
බොහොම ස්තුතියි සබ් එකට 👊👍..
ජය වේවා.! 👊👊👊
Windows 10Chrome 80
මම මේක පෙරේදා ඩවුන්ලෝඩ් කරගෙන සබ්ටයිටල් නැතුව උඩ බිම බල බල හිටියෙ.
ස්තූතියි සබ් එකට.
Windows 8.1Chrome 80
බොහොම ස්තුතියි sub එකට.
Android 6Chrome 71
උපසිරැසියට ස්තූතියි
Windows 7Chrome 80
THANKS SUB EKATA JAYAWEWA – BUDU SARANAI
Windows 10Chrome 80
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Android 8Chrome 79
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි 💖🌟
Android 9Chrome 80
Outbreak1995 movei eke sub denna
Android 8Chrome 79
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි 💖🌟
Windows 10Chrome 80
Comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි!!
Android 5.1Chrome 63
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
The house that jack built (2018)
My friend dahmer (2017)
Extremely Wicked, Shockingly Evil and Vile (2018)
The Wind That Shakes the Barley (2006)
Hunger (2008)
In the name of the father (1993)
Michael Collins (1996)
Big fish (2003)