• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Frozen II (2019) Sinhala Subtitle

Frozen II (2019) Sinhala Subtitle

2020/01/05 at 5:12 pm
සහන් සුලක්ඛණ

!...Frozen II...!

කොහොමද එහෙනම් කස්ටියටම. පහු ගිය දවස් වල වැඩ වලටම හිර වෙලා ඉඳලා වෙනසකටත් එක්ක ඔන්න අද මම ඔයාලට ෆිලුමක් ගෙනාව.එහෙනම් යමු අපි ෆිලුම පැත්තට.

Frozen කිව්වහම අපි ඉතින් දන්නවනේ. මොකද මේක එතරම් ලොකු කුඩා හැමෝ අතරම ඉතාමත් ජනප්‍රියම අනිමෙට් චිත්‍රපටියක්. විශේෂයෙන් කියන්න ඕනේ මේ වෙනකොට මාස එක හමාරකටත් වඩා යන්න කලින් මේ ඩොලර් බිලියනයේ සීමාව පසු කරා කියලා. ඉතින් හිතා ගන්නකො. ඒ වගේම කලින් සිනාමපටයත් ඩොලර් බිලියන 1.27 වගේ ප්‍රමාණයක් ලබා ගන්න සමත් වුණා. මේකේ imdb අගය 7.2 අර ගන්නවා ප්‍රේක්ෂකයන් 50,000 අධික ප්‍රමාණයකින්. ඒ වගේම දැනටමත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙකකට සහ තවත් 48 කට නොමිනේ වෙලා තියනවා. ඒ වගේම එයින් දෙකකුත් දිනා ගෙන තියනවා. ඒ වගේම ඔයාලට මතක ඇති නම් මේකේ පලවෙනි චිත්‍රපටිය ඔස්කාර් සම්මාන දෙකක් ලබා ගත්තා කියලා. ඉතින් මෙවාරත් ඊට වඩා සම්මාන ලබා ගනිවී යැයි කියලා අපි හිතමු.ඉතින් මේ නිර්දේශ වෙලා තියන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙක තමයි හොඳම සජීවීකරණ චිත්‍රපටිය සහ, හොඳම ගීතය කියන නිර්දේශ දෙක. ඉතින් මෙහි එන "Into The Unknown" කියන ගීතය තමයි නිර්දේශ වෙලා තියෙන්නේ (මගේ දැන් ආසම ගීතය හිකිස්).

හොඳයි සුපුරුදු පරිදි අධ්‍යක්ෂණය ක්‍රිස් බක් සහ ජෙනිෆර් ලී විසින්ම සිදු කරලා තිබෙනවා. ඒ වගේම කට හඬින් දායකත්වය ලබා දෙන කට්ටිය කලින් එකේ වගේමයි.ඒ වගේම මේක හදන්න ගිහින් තියෙන්නේ ඩොලර් 150 වගේ මුදලක්. කොටින්ම කිව්වොත් මේක මේ වෙනකොට ආදයම් වාර්තා තබමින් ඩොලර් බිලියන 1.24 වගේ ප්‍රමාණයකටත් වඩා වැඩියෙන් උපයලා තියනවා කියලා තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. ඒ වගේම නිෂ්පාදනය පෙර පරිදිම වෝල්ට් ඩිස්නි සමාගම විසින්ම සිදු කරලා තියනවා.ඒ වගේම මේක රූප ගත කරලා තියෙන්නේ නොර්වේ වල කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේක පැය 1 විනාඩි 43 තිරයේ දිව යනවා. පලවෙනියටම මුදා හැරෙලා තියෙන්නේ ඇමරිකාවේ 2019 නොවෙම්බර් 22 වෙනිදා.  Animation, Adventure, Comedy යන කැටගරි වලට මේ ෆිලුම අයත් වෙනවා.

ප්‍රධාන හඬකැවීම් ශිල්පීන්:-

  • ආනා - Kristen Bell
  • ක්‍රිස්ටෝෆ් - Jonathan Groff
  • එල්සා - Idina Menzel
  • ඕලාෆ් - Josh Gad

ඒ වගේම මේ සිංදුවේ තවත් වර්ෂන් දෙක තුනක්ම තියනවා. ඒ හැම එකක්මත් අහන්න.  හරිම ලස්සනයි. ඒ වගේම මේකේ අන්තිමට යන මේ සිංදුව ගායනා කරන්නේ panic! at the disco බෑන්ඩ් එක. ඉතින් එයාලා මම දැකපු සෑහෙන්න හොඳ rock,pop බෑන්ඩ් එකක්.

කලින් චිත්‍රපටිය ගැන හෝ මේ චිත්‍රපටිය ගැන නම් කියන්න යන්නේ නම් නැහැ, උදේ දාන්න හිටියත් උදේ පන්තියක් වැටුන නිසා ඒක හබස් වුණා. ඒක නිසා දැන් රෑත් වෙලා නිසා කොටලම මහන්සියි. ඒක නිසා මුකුත්ම කියන්න යන්නේ නැහැ වැඩිය. එහෙනම් හැමෝම ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් කස්ටිය ආපහු උපසිරසියකින් හමු වෙමු. එතකන් හැමෝටම ජය වේවා!

මෙහි පොස්ට් ක්‍රෙඩිට් දර්ශනයක් ඇති බැවින් අවසානය තෙක් නරඹන්න.

සිංහල උපසිරැසිය ලබා ගන්න 11583

Download Links:

720P පිටපත (Torrent)
1080P පිටපත (Torrent)
Frozen II
  • 3D (bluray)
    1.9 GB
    Download Torrent
  • 720p (bluray)
    947.91 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.83 GB
    Download Torrent
  • 2160p (bluray)
    3.45 GB
    Download Torrent
  • 720p (web)
    954.78 MB
    Download Torrent
  • 1080p (web)
    1.85 GB
    Download Torrent
Profile
4
Movies
73
Tv episodes
77
All

SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    මචං Daybreak එකේ 6වෙනි episode එකට සබ් එක දෙන එකක් නැද්ද අපේ Thamod Godakanda මල්ලි 😊 තව episode 5යි තියෙන්නෙත් 😊😊..
    ජය වේවා.! 👊

    2020-01-05 at 10:47 pm
    Reply
  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2020-01-05 at 11:06 pm
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 79

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-01-06 at 10:56 am
    Reply
  • LÃhírü SHãshikâ User
    Android 9Chrome 70

    Sabata thanks mcn

    2020-01-15 at 12:00 pm
    Reply
  • ඉෂි ද සිල්වා ExPERT Subtitler
    Windows 8.1Chrome 81

    thanks sub ekata.

    2020-05-20 at 10:31 am
    Reply
  • KAVINDU KALHARA Unregistered User
    Android 8.1Brave 74

    willoughby film ekt sub ek denwd?

    2020-05-21 at 11:56 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms