• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

2020/02/28 at 3:00 am
Lahiru Sandaruwan

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් කලින් වතාවේ පොරොන්දු වුණ විදිහටම හැරී පොටර් සීරියස් එකේ හත්වෙනි චිත්‍රපටයටත් උපසිරැසි අරගෙන ආවා. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව චිත්‍රපටය නරඹන්න කියන ගමන් මං දැනට සමුගන්නවා. හැරී පොටර් අවසාන චිත්‍රපටයේ උපසිරැසි සමඟින් ආයේ හම්බවෙමු. එතෙක් ඔබ සැමට,

බුදු සරණයි!

වීඩියෝ පිටපත් යාවත්කාලීන කර ඇත.

සිංහල උපසිරැසිය ලබා ගන්න 63778

Download Links:

720P පිටපත (Torrent)
720P පිටපත (Direct)
Harry Potter and the Deathly Hallows: Part 1
  • 3D (bluray)
    2.00 GB
    Download Torrent
  • 720p (bluray)
    1.31 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.69 GB
    Download Torrent
  • 2160p (bluray)
    6.57 GB
    Download Torrent
Profile
33
Movies
12
Tv episodes
45
All

SubzLK වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • kavinda Unregistered User
    Windows 7Chrome 69

    පුංචි කාලේ ඉදලම ගොඩාක් ආසාවෙන් පිස්සුවෙන් වගේ බලපු ෆිල්ම් සෙට් එකක් තමයි Harry Potter කියන්නේ මේකත් බැලුවේ ඒ වගේම ගොඩාක් ආසාවෙන්. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් . හැකිනම් ලෝඩ් ඔෆ් රිංග්ස් ෆිල්ම් සෙට් BLURAY extended එකට සබ් කරන්න .

    2020-02-28 at 10:53 am
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-03-01 at 10:16 am
  • කේ.ඩබ්ලිව්.පී.කේ Unregistered User
    Android 7Chrome 80

    තා එකයී…..💪

    2020-02-28 at 2:51 pm
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-03-01 at 10:17 am
  • Hashan Priyadarshana User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉක්මනින්ම Deathly Hallows part 2 එකේ සබ් එකෙන් හමුවෙමු.. පුළුවන් නම් Lord of the Ring Bluray EXTENDED ටිකටත් සබ් කරන්න 😊😊😊

    2020-02-29 at 2:48 am
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-03-01 at 10:18 am
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 80

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-02-29 at 10:37 am
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-03-01 at 10:18 am
  • සචී Unregistered User
    Android 8.1Chrome 78

    උපසිරැසි වලට ස්තූතියි…..පුලුවන්නම් deathly hallows part 2 එකේ br එකටම sub එක දෙන්න

    2020-03-02 at 4:18 pm
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      අනිවාර්යෙන්ම, බ්ලූරේ පිටපතටම තමා සබ් එක දෙන්නේ.
      ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-03-02 at 5:11 pm
  • Bawantha Madushan Jayasooriya ExPERT Subtitler
    Windows 10Opera 63

    උපසිරැසියට ස්තූතියි සහෝ..

    2020-04-13 at 11:45 am
    Reply
  • ලොකු Unregistered User
    Android 9Chrome 74

    එලම බන් සබ් ටික..❤️❤️

    2020-06-05 at 10:01 am
    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 89

    මුකුත් නැහැ ..හැමදාම top 10 එනවා …එල කිරි ………….

    2021-03-22 at 11:39 pm
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7Opera 74

      ඒකනම් ඇත්ත තමා.
      හැරී පොටර් ෆිල්ම් සීරියස් එකට කට්ටිය තාමත් කැමතියි වගේ.:grinning:

      2021-03-28 at 7:10 am
  • Madusith Unregistered User
    Android 11Chrome 93

    ai dan download karanna bari sub eka

    2021-09-13 at 9:53 pm
    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10Chrome 93

      කිසි ප්‍රශ්නයක් නැහැ

      2021-09-13 at 10:37 pm
    • nimesha madusith User
      Android 11Chrome 93

      aiye mata oyata kiyanna whatsapp nober ekak denna barida

      2021-09-15 at 6:59 am
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10Chrome 94

      0717723238

      2021-10-03 at 7:37 pm
  • Gamindu Sasmitha Unregistered User
    Android 11Chrome 90

    sherlock tv series එකට සබ් දෙන්නකෝ අන්තර්ජාලයේ එක උපසිරසියක්වත් ගුණාත්මක නැහැ. google translate sub ඊට හොඳයි. අනික imdb සිනමා දර්ශකයෙ votes 1M වලින් 9.1/10 වගේ ඉහලම අගයක් ලබාගෙන තියෙනවා. sub දෙන්න පුලුවන්නම් ගොඩක් අය බලාගෙන ඉන්නවා. pls consider about this request.

    2021-12-25 at 8:17 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (164)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms