ඉතින් කොහොමද මුලින්ම සුබම සුබ අලුත් අවුරුද්දක් පතන අතර මේ දැන් රටේ ඇති වෙලා තියෙන අවාසනාවන්ත සිදුවීම ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. වගේම කට්ටියම පාරේ යනකොට පරිස්සම් වෙන්න හොදද...පොස්ට් ලියන එක තමයි මට බැරිම 50 වෙනි සබ් එක වුනත් මට විශේෂ දෙයක් ලියන්න තේරෙන්නේ නැහැ. මං කියුව විස්තර වල අවුල් තියේ නම් සමාවෙන්න ඕන. මුලින්ම කියන්න ඕනේ අහම්බෙන් subz.lk පවුලට ඇවිත් මෙච්චර දුර ආවා මන් 50 වෙනි සබ් එක වෙනකන්ම. මුලින්ම මං සබ් එක දුන්නේ scholer who walks in the night කොරියන් drama එකේ අන්තිම ep 5 ට ඒකට සබ් දාන්න ගන්නකොට නම් මං මෙච්චර දුර එන්න හීනෙකින් වත් හිතුවේ නැහැ. නමුත් නොදැනුවත්වම ආවා.මං දැන් තවම සබ් දෙන කොරියන් drama දෙකේම අන්තිම හරිය යන්නේ ඒ දෙකත් ඉක්මනට ඉවර කරනවා කියන්න ඕන. subz.lk පවුලට මාව එකතුකර ගත්ත subz.lk පවුලේ admin වරුන්ටද උපසිරැසිකරුවන්ටද ගොඩක් ගොඩක් ස්තූති කරන අතර 50 වෙනකන් මාත් එක්ක එකට හිටිය රසිකයන්ටද ගොඩාක් ගොඩාක් ස්තුති කරනවා.හැමදේටම වඩා සබ් එක එනකන් ඉවසන් ඉන්නවට ගොඩක් ස්තුතියි.තව මට හිත රිදෙන එකම එක comment එකක් ආවාම මගේ පැත්තට කතා කල සහෝදරවරුන්ටද ගොඩක් ගොඩක් ස්තුතියි.වගේම මගේ සබ් වලට comment දාන මාත් එක්ක මෙතෙක් කල් හිටිය සැමටම ගොඩක් ස්තුතියි.
Psychic(2010) මානසික
මේ කලබල අස්සේ මං 50 වෙනි සබ් එක දෙන්න හේතුවේ ඇඩ්මින්තුමා මට කියුවා 50 වෙනි එකට හොද ෆිල්ම් එකකට සබ් දෙන්න කියලා.මට එක කියලා නම් ටිකක් කල් වෙනවා.මං අලුත් අවුරුද්දත් එක්ක කාර්යබහුල වුනු නිසා පරක්කු වුනා.දෙන්න හැදුවේ romance කතාව කට නමුත් මං ඒක දෙන්නේ නැතුව crime thiller ගනයට අයිති මේ කතාව දෙනවා.මේ කතාව මං සබ් දාන්න පටන් ගත්ත මුල් දවස් වල සබ් දාපු කතාවක්. මේ කතාව ගැන කියුවොත් නම් huanted කියලත් Psychic කියලත් කියනවා ඉංග්‍රීසි වලින් හන්ගුල් නම එනම් කොරියන් නම 초능력자 (Cho-neung-ryeok-ja) වෙන්නේ. මේක 2010 අවුරුද්දේ තිර ගත වුනු ෆිල්ම් එකක් ප්‍රධාන නළුවන් දෙදෙනෙක් ඉන්නවා.ඒ දෙන්නා වටා කතාව ගෙතෙන්නේ.ගන්ග් ඩොන්ග් වොන් (gang dong won)කියුවම අහලා තියෙනවද දන්නේ නැහැ . මෙයා තමයි Illang: The Wolf Brigade කියන ලගදී තිරගත වුනු ෆිල්ම් එකේ ඉන්න ප්‍රධාන චරිතයක් ඒ ෆිල්ම් එක අපේ subz පවුලේ සාමාජිකයෙක් සිංහල සබ් දාලා තිබ්බා.මෙයා කතාවේ චෝ ඉන් නමින් හිටියත් කතාවේ එකම තැනකවත් මෙයාගේ නම කියවෙන්නේ නැහැ.මොහුට පුළුවන් මොහුගේ මනසින් මිනිසුන්ව පාලනය කරන්න. අනිත් කෙනා තමයි ගෝ සූ (go soo) මොහුත් කොරියාවේ දක්ෂ ප්‍රසිද්ද නළුවෙක්. මොහු මේ කතාවේ ඉම් ග්යෝ නම් විදියට ඉන්නේ. මෙයාට එයාම නොදන්නා super natural බලයක් පිහිටලා තියෙනවා.කතාව ගැන කියුවොත් super natural බල තියෙනවා නේද ඒ වගේ බලයක් තියෙනවා.දෙන්නගෙන් කෙනෙක්ට.super natural කතා කියුවම ඔයාලා ගොඩක් කතා විවිධ ඒවා බලලා ඇති ඒ බල වලින් මිනිස්සුන්ට උදව් කරන ඒවා.ඒ බල නිසාම මිනිස්සුන්ට කරදර වෙන දේවල්. මේ කතාවේ ගොඩක් වෙනස් සිදු වීමක් ගැන කියන්නේ.මං කතාවේ මුකුත්ම කියන්නේ නැහැ ඔයලා බලලාම කියන්නකෝ කතාව හොදද කියලා.
"ඇයි මගේම දෙමාපියන් පවා මාව මරන්න හදන්නේ." "මෙහෙම ඉපදුනු එක." "ඒක මගේ වරදක් නෙමේ" "අනිත් අයට වඩා වෙනස් කියන එක. " "ඔයාලා කාටවත් කවදාවත් තේරුම් ගන්න බැරි වෙයි." "ඒවගේම මමත් ඔයාලා එක්ක එකට ජිවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැ" "ඔයාලා මට රාක්ෂයෙක් කියලා කතා කලත්" "අන්තිමට මං විශ්වාස කරන එකම දේ" "මාව රාක්ෂයෙක් කරපු" "ඒ බලය විතරයි."




Windows 10Opera 58
50 උපසිරැසියට සුබ පැතුම්.බොහොම ස්තූතියි සබ් එකට
Windows 8.1Opera 58
බොහොම ස්තුතියි.
Android 8.1Chrome 73
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා.ඒවගේම තව බොහෝ දුරක් යන්නට ශක්තිය සහ නිරෝගී සෞඛ්‍යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.අහ්..memories of tha alhambra එකට ඉක්මන් උපසිරැසි දෙන්ඩ කියල ඉල්ලනවා.plzzzz😊😊😊 ජය වේවා.✌️
Windows 8.1Opera 58
බෝහොම ස්තුතියි.
Android 9Chrome 71
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
Windows 8.1Opera 60
බෝහොම ස්තුතියි.
Android 9Chrome 78
Congratulations ❤️
Android 9Chrome 74
50 sub 1kata suba pathum akki.., e wagema kalin dunna korean subwalata godaaaak thankz akkiyoo.., all the best 😊
Android 8.1Chrome 80
Radio romance eke sub dennako
Android 9Chrome 80
සුභ පැතුම් ඉෂී. ඔයාගේ Sub ඇත්තටම ගොඩක් හොදයි. Iljimae ඉතුරු Episode ටිකත් ඉක්මනටම දෙන්න බලන්න. Wish your all the best.
Android 10Chrome 115
Haunters 2010 movie eka dala thiyana link eka wada nh movie eka download karanna bh 720p xopy eka ganna thanak nh hadala denna puluwanda