• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • High Ground (2025) Sinhala Subtitle

High Ground (2025) Sinhala Subtitle

2025/06/11 at 6:52 pm
Rasika Samanjith
WEBRip
නගරයේ සාමය නැතිකල අද්භූත සිරකරු
                    2025 මාර්තු 18 දින VOD / Digital මාධ්‍යයෙන් නිකුත් වුනු නවතම ඇමරිකන් නිර්මාණයකට තමයි අද උපසිරැසියක් ගෙනාවෙ. චිත්‍රපටය High Ground. විනාඩි 92 ක ධාවන කාලයක් සහිත මෙය Action, Mystery & Thriller යන කැටගරි වලට වැටෙනවා. රංගනයෙන් එකතුවෙනවා Charlie Weber (ජේක් විල්කොට්/ෂෙරිෆ්), Jon Voight (එස්රා විල්කොට්), Katherine McNamara (කැසී බෙකර්), Henry Thomas (නතානියෙල් මැතිසන්), James Oliver Wheatley (මාකස් නොවැක්), Skyler Shaye (ෂැරන් ඩොයිල්) සහ Charlotte Weston (රෝසි).
                    හයි ග්‍රවුන්ඩ් කියන්නෙ සාමකාමී කුඩා දේශ සීමා නගරයක්. එහි අලුතින් පත්වුනු ෂෙරිෆ් තමයි ජේක්. හිටපු පදක්කම්ලාභී හමුදා නිලධාරියෙක්. නගරය හරහා ගමන් කල අමුත්තෙක් අධික වේගයෙන් ධාවනය කිරීම, හැදුණුම්පතක් නොමැතිවීම සහ කලහකාරී හැසිරීම නිසා අත්අඩංගුවට ගැනීමත් සමග හයි ග්‍රවුන්ඩ් හී සාමකාමී බව නැතිවෙනවා. මෙම නාදුනන සිරකරු ෂෙරිෆ් කාර්යාලයේ ෂැරන්ට මෙහෙම කියනවා. " ඔයා මාව මෙතනින් එළියට දාන්න ඕන. නැත්නම් උන් මේ නගරය අපායක් වගේ කරයි. මා පස්සෙ පන්නන මේ හාදයෝ, ඔවුන් නපුරුයි. උන් කිසිම දේකින් නවතින්නෙ නෑ. උන් තමයි යක්ෂයෝ. උන් මේ මුළු නගරයම උඩු යටිකුරු කරයි.මාව මෙතනින් එළියට නොදැම්මොත්, ඔයගොල්ලො ඔක්කොම මැරිලා. ඔයාල මේ එන්න යන ජරා කුණාටුවේ කිසිම කොටසක් වෙන්න ඕනෙ නෑ."
                     ඔහු වරෙක ෂෙරිෆ්ට මෙහෙම කියනවා. " මම අද රෑට කලින් මෙතනින් ගියේ නැත්නම්.. මට එළියට යන්න මෙතන ගොඩනැගිල්ලක්වත්.. ඔයාට ආරක්ෂා කරන්න නගරයක්වත් ඉතිරි වෙන එකක් නෑ." ඉතින් මේ සිරකරු කවුද? ඔහු පස්සෙන් එන්නෙ කවුද? සාමකාමී බවට හුරුවූ නගරයකට හැකිවෙයිද යුද්ධයකට මුහුණ දෙන්න. නමුත් අමතක කරන්න බෑ, නව ෂෙරිෆ්, හිටපු හමුදා නිලධාරියෙක් බව.
                 මේකෙ අසභ්‍ය දර්ශන නම් මොකුත් නෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. ගිහින් එන්නම්.
ජය වේවා.
Quality // 720p - 845mb // 1080p.x265 - 1.5gb

♣♣ WEBRip / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 309

Download Links:

WEBRip 720P පිටපත 845 MB userdrive (Direct)
WEBRip 1080P පිටපත 1.5 GB userdrive (Direct)
High Ground
  • 720p (web)
    845.68 MB
    Download Torrent
  • 1080p (web)
    1.7 GB
    Download Torrent
  • 1080p (web)
    1.54 GB
    Download Torrent
  • 2160p (web)
    4.11 GB
    Download Torrent
Profile
168
Movies
0
Tv episodes
168
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms