• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Korean Movies
  • Illang: The Wolf Brigade (2018) Sinhala Subtitle

Illang: The Wolf Brigade (2018) Sinhala Subtitle

2018/11/04 at 2:55 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් අපේ Subz LK හිතවතුන් සියලු දෙනාටම. අද අපේ Kantha DLA සහෝදරයගෙ ඉල්ලීමක් ඉෂ්ට කරන්න තමයි මේ සූදානම් වෙන්නෙ. මේ තමයි 1999 වසරේදී  තිරගත වුණ Jin-Roh: The Wolf Brigade නම් සම්මානනීය ජපන් සජීවීකරණ චිත්‍රපටය අනුසාරයෙන් නිමවුණ කොරියානු චිත්‍රපටය, එනම් Illang: The Wolf Brigade (2018). පැය දෙකකුත් මිනිත්තු 19ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය අයත් වෙන්නෙ ක්‍රියාදාම සහ විද්‍යා ප්‍රබන්ධ වර්ගී-කරණයටයි.  මේ වනවිට මෙය ලබා ඇති imdb අගය 6.0ක් වන අතර rotten tomatoes වෙතින්න් ලබා තියෙන්නෙ 20%ක වගේ අගයක්. ඊට අමතරව ගූගල් පරිශීලකයන් 87%කගේ ප්‍රසාදය ලබා තිබෙනවා. ඒ වගේම සම්මාන නමයකට නිර්දේශව එයින් එක් සම්මානයක් දිනාගැනීමටත් සමත්ව තිබෙනවා. මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නෙ Jee-woon Kim. මේක ඇත්තටම ගත්තොත් මෙහි මුල් නිර්මාණය වඩා කතාව පැත්තෙන් බොහෝ වෙනස්කම් තියනවලු. එහි කතාව එහි කතාව දෙවන ලෝක යුද්ධයෙන් වසර 10කට පමණ, එනම් වසර 1950 කාලයේ සිදුවීමක්. නමුත් මේ නිර්මාණයේදි එය අනාගතයේ එනම්  2029 වසර තුල තමයි දිවෙන්නෙ. මම මුල් නිර්මාණය බලලනම් නෑ, බලන්න ඕනෙ ඉදිරියෙදි. හරි අපි දැන් යමු චිත්‍රපටයෙ කතාව පැත්තට...

චිත්‍රපටයෙ කතාව දිවෙන්නෙ 2029 වසරෙ සිදුවීමක් වටා වුණත් එය ඇරඹෙන්නෙ 2024 වසරෙන්. ආසියාවේ දැවැන්තයා ලෙස නැගී එන චීනය ඉදිරියේ ජපානය , එක්සත් ජනපදය, රුසියාවතම යුධ ශක්තිය තර කරනවා. මේ දැවැන්තයන් අතර උතුරු -දකුණු වශයෙන් බෙදී සිටීම තමන්ට අවාසියක් බව වටහා ගන්නා උතුරු කොරියාව සහ දකුණු කොරියාව දේශපාලන වශයෙන් ඒකාබද්ධවීමට සැලසුම් සකස් කරන අතර එයට මුල පිරීමක් ලෙස වසර පහක අන්තර්වාර පාලනයක් ප්‍රකාශයට පත් කරනවා. නමුත් අර පෙරකී අසල්වැසි බලවතුන් මේ ඒකාබද්ධවීමට අකුල් හෙලනවා, උතුරු සහ දකුණු කොරියාවට ආර්ථක සම්බාධක පැනවීම මගින්. එයින් මේ රටවල් දෙකම දැඩි අර්බුදයකට පත් වෙනවා. මේ නිසාම මේ ඒකාබද්ධවීමට විරුද්ධ ජනමතයක් රට පුරා ඇතිවෙන අතර ඇතිවන අතර අවසානයේ 'සෙක්ට්' නම් ත්‍රස්ත සංවිධානයක් බිහිවෙනවා ඒ වෙනුවෙන්. මේ ත්‍රස්ත කල්ලිය හා සටන් කිරීමට තම පොලිස් බලය ප්‍රමාණවත් නොවන තැන, ජනපතිතුමන් විසින් ඒ වෙනුවෙන්ම විශේෂ බළකායක් නිර්මාණය කරනවා. නමුත් ලැබුණ වැරදි ඔත්තුවක් මත ඔවුන් එල්ල කල ප්‍රහාරයකින් නිරායුධ ශිෂ්‍යාවන් 15 දෙනෙක් මියයන අතර එයින් මේ විශේෂ බළකායට එරෙහිව දැඩි විරෝධයක් එල්ලවෙනවා, මේ සමූහ ඝාතනය ප්‍රසිද්ධ වෙන්නෙ ' ලේ වැකුණු සිකුරාදා' නමින්. වැරදි ඔත්තුවක් මත කල මේ ප්‍රහාරයෙන් සිත් වේදනාවට පත්වන මේ විශේෂ බළකා සෙබළ පිරිස ඉන්පසුව කරළියට එන්නෙ ලෝහ හිස්වැසුම් ලෑ දරුණු බළකායක් ලෙසින්. මේ විශේෂ බළකාය නිසාම කොරියා ජනපතිතුමන් සහ මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව අතර සීතල යුද්ධයක් ඇතිවෙනවා. ඕක තමයි කතාවෙ ආරම්භය එතනින් ඉදිරියට ඔබට බාරයි...එහෙනම් මම ගිහින්  එන්නම් The Equalizer (2014) සහ The Equalizer 2 (2018) චිත්‍රපට ද්විත්වයටම උපසිරැසි බලාපොරොත්තු වන්න.

        ස්තූතිය - Kantha DLA සහෝදරයා හට.

සිංහල උපසිරැසිය ලබා ගන්න 10028
Illang: The Wolf Brigade
  • 720p (bluray)
    1.24 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.54 GB
    Download Torrent
  • 720p (web)
    1.17 GB
    Download Torrent
  • 1080p (web)
    2.24 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Chama Unregistered User
    Windows 10UC Browser 7

    පට්ට මචන් .. තැන්කූ වේවා !!

    2018-12-02 at 12:49 pm
    Reply
  • Sanjaya Unregistered User
    Windows 10Chrome 71

    thankx bro…sub akata

    2019-01-05 at 7:32 am
    Reply
  • lahiru ishan Unregistered User
    Windows 8.1Chrome 65

    thnaks bro

    2019-02-09 at 3:03 pm
    Reply
  • Nishantha kumara Unregistered User
    Android 7.1Samsung Browser 8.2

    සබ්ටයිටල් සුපිරි ඉදිරියටත් මේ විදිහට වැඩේ කරගෙන යන්න සහෝ

    2019-02-17 at 7:41 pm
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 73

    Imdb රෙටින් 7.6ක් තියෙනවා ඔයාට බලල සෙට් නම් විතරක් සබ් එකක් දෙන්න. ඔයාට සෙට් නෑ කියන්නෙ අපිට සෙට් වෙන්නෙත් නෑ නෙ….😊
    Steel Country AKA A Dark Place (2018) 720p WEB-DL 750MB MkaCage

    2019-04-12 at 6:23 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1Vivaldi 2.4

      එහෙමත් කේස් එකක් තියනවා, නේද, මිතුන්? 😀
      බලමුකො ෆිල්ම් එක.

      2019-04-12 at 8:54 pm
    • Mithun Unregistered User
      Android 8Chrome 73

      ඔක ඔයාට කියන්න හිතුනෙ සහෝ පොස්ටර් එක නිර්දේශ වෙච්ච එකක් වගේ දැක්ක බලම් යද්දී

      2019-04-13 at 10:56 am
  • Anuradha Unregistered User
    Windows 7Chrome 60

    Thank you Bro Sub ekata

    2019-04-13 at 10:15 pm
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 80

    sub ekat thank saho

    2020-02-26 at 10:13 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms