Inhumans [S01 : E06] Sinhala Subtitle

/

ඔන්න මම ඉන්හියුමන් 6 වෙනි එපියත් අරගෙන තමයි ආවේ.අද කතාවෙ ලයින් ගොඩක් තිබ්බා ,එක හිංද දවස් දෙකක් පරක්කු උනා.එකට සමාවෙන්න ඕන.තව එපි දෙකකින් කතා මාලාවත් ඉවර වෙනවා.චෝදනා මධ්‍යයේ තමයි කතාව ABC රුපවාහිනියෙ විකාශය වෙන්නෙ.අද කොටසත් වෙනද වගේම කම්මැලි නැතිව බලන්න පුළුවන්.

අපි දැන් අද කොටස ගැන කතා කරමු.මෙඩුසට බ්ලැක් බෝල්ට්ව හම්බවුනානේ,මෙදා කොටසෙ බ්ලැක් බෝල්ට්ගෙ හිරගෙදර යාළුව මතක ඇතිනෙ,සැමී.ඔහුව අව්රන් හිරකරල තියා ගන්නවා.ඔහුව බේර ගන්නයි අව්රන්ව ඉවරයක් කරන්නයි යනවා ගෝගර්නුයි ,කර්නාකුයි. තමන්ගේ නංගිව හොයාගෙන මෙඩුසයි,බ්ලැක් බෝල්ටුයි යනව.ගොඩක් කරදර මැද්දෙ කීස්ටල්ව හොයා ගන්නවා.අව්රන් එක්ක සටනේදි ගෝගර්න් මිය යනවා.ඉතිරි ටික ගැන දැන ගන්න කතාව බලන්න,නැත්තං රසේ අඩුවෙනවනේ.එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙමු.

තෙරුවන් සරණයි!!!

5.4
IMDB

Year : 2017

Actors : anson mount, serinda swan, ken leung, eme ikwuakor

An isolated community of superhumans fight to protect themselves.

2023-02-01 01:00 pm
Senior Subtitler

Movies

11

Tv Episodes

12

  • Download : 1737
  • File Size : 20.076KB
  • Sub Update :2021-01-08
  • Madusara Manawasinghe New Subtitler
    Windows 10Chrome 61

    thanks broo

    2017-10-30 at 3:39 pm
  • KAVINDA GAMAGE Unregister User
    Windows 7Chrome 57

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    2017-10-31 at 5:44 pm
    • Pathum Chamara Senior Subtitler
      Android 6Firefox 56

      ඔබගේ අදහසට ස්තුතියි

      2017-11-04 at 10:49 am
  • darshana Unregister User
    Windows 10UC Browser 5.7

    thanks bro

    2017-11-06 at 3:38 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *