Home TV Shows English TV shows Inhumans [S01 : E06] Sinhala Subtitle

Inhumans [S01 : E06] Sinhala Subtitle

ඔන්න මම ඉන්හියුමන් 6 වෙනි එපියත් අරගෙන තමයි ආවේ.අද කතාවෙ ලයින් ගොඩක් තිබ්බා ,එක හිංද දවස් දෙකක් පරක්කු උනා.එකට සමාවෙන්න ඕන.තව එපි දෙකකින් කතා මාලාවත් ඉවර වෙනවා.චෝදනා මධ්‍යයේ තමයි කතාව ABC රුපවාහිනියෙ විකාශය වෙන්නෙ.අද කොටසත් වෙනද වගේම කම්මැලි නැතිව බලන්න පුළුවන්.

අපි දැන් අද කොටස ගැන කතා කරමු.මෙඩුසට බ්ලැක් බෝල්ට්ව හම්බවුනානේ,මෙදා කොටසෙ බ්ලැක් බෝල්ට්ගෙ හිරගෙදර යාළුව මතක ඇතිනෙ,සැමී.ඔහුව අව්රන් හිරකරල තියා ගන්නවා.ඔහුව බේර ගන්නයි අව්රන්ව ඉවරයක් කරන්නයි යනවා ගෝගර්නුයි ,කර්නාකුයි. තමන්ගේ නංගිව හොයාගෙන මෙඩුසයි,බ්ලැක් බෝල්ටුයි යනව.ගොඩක් කරදර මැද්දෙ කීස්ටල්ව හොයා ගන්නවා.අව්රන් එක්ක සටනේදි ගෝගර්න් මිය යනවා.ඉතිරි ටික ගැන දැන ගන්න කතාව බලන්න,නැත්තං රසේ අඩුවෙනවනේ.එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙමු.

තෙරුවන් සරණයි!!!

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 5.4

Genre : Action, Adventure, Sci-Fi

Actors : anson mount, serinda swan, ken leung, eme ikwuakor

Writer : scott buck

Director : N/A

Plot :

An isolated community of superhumans fight to protect themselves.

 



සිංහල උපසිරැස Download කරගන්න 906 times


පැතුම් චාමර

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් පැතුම් චාමර කල උපසිරැසි නිර්මාණයකි

Inhumans Sub Collection


මේවත් බලන්න

Inhumans [S01 : E08] Sinhala Subtitle

සුභ දවසක් subz.lk රසිකයන්ට.ඔන්න මම අද ආවෙ ඉන්හියුමන් කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන.ඉක්මනින්ම මේ කතා …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

4 comments
  1. Madusara Manawasinghe

    thanks broo

  2. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  3. darshana

    thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *