Inhumans [S01 : E05] Sinhala Subtitle
ඔන්න අද මම ඉන්හියුමන් අනිත් එපියත් අරගෙන තමයි ආවේ.ඊයෙ (21) තමයි මේ එපිය ආවේ.මේ එපියත් ඉක්මනටම අද (22) දෙන්න පුළුවන් උනා.එහෙනම් අපි අද කතාව ගැන කතා කරමු. මතක ඇතිනෙ බ්ලැක් බෝල්ට්ට ගිය කොටසෙ මෙඩූසව හම්බ වුණානේ,අද ඒ කපල් එක ලූසී එක්ක ක්රිස්ටල්වයි ,රාඡකීය පවුලෙ අනිත් අයවයි හොයනවා.රෙනොට මෙදා කොටහෙනං කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනවා.ලොක්ජෝවත් සනීප වෙනවා තව ගොඩක් දේවල් සිද්ධ වෙනවා.වෙන දේවල් බලන්න මේ කොටස බලන්නකො. එහෙනම් ඊලග එපියෙන් හම්බවෙමු ,එතකං ඔන්න මං ගියා.තෙරුවන් සරණයි!!! ඔක්කොටම.
Spoiler Warning : On the run from Auran’s forces, Black Bolt and Medusa reluctantly work with Louise to help locate the rest of their family; Maximus’ actions change the game completely…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ගොඩාක් වටිනවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ඔබගේ සුභ පැතුම් වලට ,ස්තුතියි
Patta tv siries ekak sinhala sub ekata thanks broo
digatama sub denna supiri